මේක බලපන්.. අපි කැම්පස් යන කාලෙ මේ ගැන විවාද කරා..
පට්ට සීන් එක.
mn ok blala thiyenawa mcn . mn nm weddek newe, eth mn mewa hoygen poddak kiyawala blala therungnnawa, number theory wage subject lankawata ennth kal yay thawa
මේක බලපන්.. අපි කැම්පස් යන කාලෙ මේ ගැන විවාද කරා..
පට්ට සීන් එක.
--------------Challenge to all mathematicians in the world including Fermat and willies also, I can prove this last theorem reasonably easily , please give me a public place to prove this theorem easily . It is better if it is in front of university members. I am looking for a public place to prove this great Fermat last theorem. If you can help me to find a suitable meeting to public this easy proof please.



සිරාවට![]()
පී එච් ඩී තියෙන මැතමැටීශියන්ස්ලට පෙනිච්ච නැති දෙයක් අංකල් දැක්කද ?![]()
ඉතිං එලකිරිය පබ්ලික් ප්ලේස් එකක්නෙ මෙතන පෲව් කරන්නකො![]()
![]()
n=4 ta oka oppu krnna puluwan Method of infininte decent pitu 2k wage yay .Experience eken kiyanne. echchra loku denumak one ne. one kenekt puluwan.n=4 ta oka oppu krnna puluwan Method of infininte decent pitu 2k wage yay .Experience eken kiyanne. echchra loku denumak one ne. one kenekt puluwan.
wisanwadayath one wenwa.
eth siyalu N sadaha nm lesi sadanayak ne. Fermat samahar welwata porama hari kiyala hithapu dial ekak.
eka wathawakadi eyage waraddak wena kenek pennalath dunna.
okata lesi sadanayak thiyey kiyala mn nm hithanneth ne.
podi arthal ekka denna one wune Fermat
Hebei sirama dial ekak. eka pothaka mn kiyawwe thibba Fermat ketikaleena mathematician kenek unata karapu mehewara Newtonwath abibawa giya kiyala.




මං 3ට ඔප්පු කරගන්න ට්රයි එකක් දුන්න බං හරියන්නෑ![]()
කොහොමද ඕකට රිංගගන්නෙ ?![]()
මෙලෝ අවබෝධයක් නෑ බං![]()
මං කරන්න හැදුවෙනං කන්ට්රැඩික්ශන් එකක් ගන්න odd == even වගේ එන එහෙම එකක්වත් එන්නෑනෙ බං![]()
![]()
මං 3ට ඔප්පු කරගන්න ට්රයි එකක් දුන්න බං හරියන්නෑ![]()
කොහොමද ඕකට රිංගගන්නෙ ?![]()
මෙලෝ අවබෝධයක් නෑ බං![]()
මං කරන්න හැදුවෙනං කන්ට්රැඩික්ශන් එකක් ගන්න odd == even වගේ එන එහෙම එකක්වත් එන්නෑනෙ බං![]()
![]()
mekai infinite decent eka gena dengattama oka lesi
mokahari prshnekata solution ekak ne kiyala oppu krnna one nm
isselama upkalpanaya krnwa A kiyala solution ekak thiyenwa kiyala
eetapsse e osse deduce krnwa B kyal solution ekak thiyenwa kiyala.
oka ohoma ohoma krnna yanna puluwan wenw apita
samnyen mewage ewata kudama integer solution thiyenna onene,eth mehema anathya wathawak krgena ynna puluwan unama ehema kudama integer solution ekak ne kiyala therenawa
meka wisanwadyak.
thawa deyak
pythagorean triples hadena krma kipayak thiyenwa
ekak thama.
(a^2+b^2)^2=(a^2-b^2)^2+(2ab)^2
okath one wenwa n=4ta hadanna
n=3ta nm mn haduwata harigiye ne. apahu balnna one welawaka.
y^3=x^2+2 meka y =3 x=5 yana integers witharai hariynne kiyala oppu krnn try krnna.

mn ok blala thiyenawa mcn . mn nm weddek newe, eth mn mewa hoygen poddak kiyawala blala therungnnawa, number theory wage subject lankawata ennth kal yay thawa
මොනවද බන් උඹ මේ කියවන්නෙ?
1st year 1st semester එක පටන්ගන්නෙම abstract algebra, number theory වලින්නෙ
mn denan hitye ne. ehenm elane.
http://www.fos.pdn.ac.lk/Mathematics/index.asp
මේව තමයි ඒ කාලෙ පට්ට ගැහුවෙ.. දැන්නම් මෙලෝ දෙයක් මතක නෑ
link eka weda ne mcn. umba Engineer knkda? oya course content eka online thiyeda bn?
http://www.fos.pdn.ac.lk/Mathematics/index.asp
මේව තමයි ඒ කාලෙ පට්ට ගැහුවෙ.. දැන්නම් මෙලෝ දෙයක් මතක නෑ

නෑ බන්.. pera science faculty.. දැන් අවුට් වෙලා අවුරුදු 6ක් වෙනව..
ඔක්කොම lecture notes මං ගාව තියෙනව.. වෙලාවක් ආවහම scan කරල upload කරන්න හිතාගෙන ඉන්නෙ.

පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවපන්..
http://www.amazon.com/Analysis-With-Introduction-Proof-Edition/dp/032174747X
ඔය පොත තමයි ඒ දවස් වල පට්ට ගැහුවෙ