ෆර්මාගේ අවසන් ගැටළුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මේ ඔප්පු කිරීම වැරදියි බං :sorry: :sorry:
Untitled.png

ඔතන රවුම් කල්ල තියෙන තැන බලන්න :yes: :yes:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මේ ඔප්පු කිරීම වැරදියි බං :sorry: :sorry:
Untitled.png

ඔතන රවුම් කල්ල තියෙන තැන බලන්න :yes: :yes:
when n=2 , [2] comes from [1]
so they are connected and see a,b,c are common for the right angle triangle while n vary
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
when n=2 , [2] comes from [1]
so they are connected and see a,b,c are common for the right angle triangle while n vary

you are still saying while n=2 , we can get eqn [2] from eqn [1] . so ultimately eqn [2] valid where n=2 but not for any other values. :P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Reason ??

when n=2 , [2] comes from [1]
so they are connected and see a,b,c are common for the right angle triangle while n vary

ඔතන කල්ල තියෙන්නෙ සමීකරණ දෙක්ක අරං දෙකේම LHS < RHS නිසා RHS1 = RHS2 කියල අරං එහෙම ගන්න බෑ :no: :no:
5<10
5< 7 වුනා කියල 7 = 10 වෙන්නෑ :no: :no:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඔතන කල්ල තියෙන්නෙ සමීකරණ දෙක්ක අරං දෙකේම LHS < RHS නිසා RHS1 = RHS2 කියල අරං එහෙම ගන්න බෑ :no: :no:
5<10
5< 7 වුනා කියල 7 = 10 වෙන්නෑ :no: :no:
5<7 and 5<10 ---there is no connection between your two inequalities.For example---x<10 and x^2 <100 ------there is a connection between two inequalities ,
 
mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Originally Posted by WhiteWalker
    ඔතන කල්ල තියෙන්නෙ සමීකරණ දෙක්ක අරං දෙකේම LHS < RHS නිසා RHS1 = RHS2 කියල අරං එහෙම ගන්න බෑ :no: :no:
    5<10
    5< 7 වුනා කියල 7 = 10 වෙන්නෑ :no: :no:

    5<7 and 5<10 ---there is no connection between your two inequalities.For example---x<10 and x^2 <100 ------there is a connection between two inequalities ,

    From (1)---- c^n/2<a^n/2+b^n/2
    From(2) ----c^n/2<(a+b)^n/2
    So-----a^n/2+b^n/2=(a+b)^n/2

    Ok from your equations ; that is (2) comes from (1),
    Just put c=2 , a=3 and b=4 , n=4

    then,
    (1) -> 4 < 9+16
    (2) -> 4< (3+4)^2 =49

    So according to you SO LEFT SIDE IS EQUAL , RIGHT SIDE SHOULD BE EQUAL.

    so 9+16 = 49 ???
     
    Last edited:

    YOU HAVE FORGOTTEN THE RIGHT ANGLE TRIANGLE. YOU CAN NOT FIX VALUES FOR,a,b,c,n AS YOU WANT.-------FOR EXAMPLE---THIS VALUES MATCH FOR A RIGHT ANGLE TRIANGLE---a=3,b=4,c=5,n=2-------now check
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    YOU HAVE FORGOTTEN THE RIGHT ANGLE TRIANGLE. YOU CAN NOT FIX VALUES FOR ,a,b,c,n AS YOU WANT.-------FOR EXAMPLE---THIS VALUES MATCH FOR A RIGHT ANGLE TRIANGLE---a=3,b=4,c=5,n=2-------now check

    But the Fermat theorem says you can't find any combination of a, b and c for n>3 to satisfy a^n+b^n=c^n ,

    n=2 is just paythegorus formula, where you will get infinite combinations of a, b, c to match a^2+b^2=c^2.

    But the problem is to prove the equation a^n+b^n=c^n , do not have values of a,b and ,c to satisfy it when n> 2.

    when n=2 it is obvious
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    5<7 and 5<10 ---there is no connection between your two inequalities.For example---x<10 and x^2 <100 ------there is a connection between two inequalities ,

    YOU HAVE FORGOTTEN THE RIGHT ANGLE TRIANGLE. YOU CAN NOT FIX VALUES FOR,a,b,c,n AS YOU WANT.-------FOR EXAMPLE---THIS VALUES MATCH FOR A RIGHT ANGLE TRIANGLE---a=3,b=4,c=5,n=2-------now check

    හරි ඒ දෙක අතරෙ සම්බන්ධයක් තිබ්බත් අසමානතා වල ඔහොම ගන්න බෑ :no: :no:
    ඇරත් බං ෆර්මාගෙ last theorem එක අවුරුදු කීයක් තිබ්බද ගණිතඥයො කී දෙනෙක් ඕක විසඳන්න try කලාද මෙච්චර ලේසි තනි පිටුවෙ දර්ශක එහා මෙහා කරල කරන්න පුලුවන් ඔප්පු කිරීමක් තියෙනවනං ඔච්චර ගණිතඥයන්ට මේක අහුනොවී තියේද බං :no: :no:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    හරි ඒ දෙක අතරෙ සම්බන්ධයක් තිබ්බත් අසමානතා වල ඔහොම ගන්න බෑ :no: :no:
    ඇරත් බං ෆර්මාගෙ last theorem එක අවුරුදු කීයක් තිබ්බද ගණිතඥයො කී දෙනෙක් ඕක විසඳන්න try කලාද මෙච්චර ලේසි තනි පිටුවෙ දර්ශක එහා මෙහා කරල කරන්න පුලුවන් ඔප්පු කිරීමක් තියෙනවනං ඔච්චර ගණිතඥයන්ට මේක අහුනොවී තියේද බං :no: :no:

    ඔව් අර mag123 කියල තුබුන වගේ n =4 වෙනකොටත් ඕක හරියන්න ඕන නේ

    From (1)---- c^n/2<a^n/2+b^n/2
    From(2) ----c^n/2<(a+b)^n/2
    So-----a^n/2+b^n/2=(a+b)^n/2

    Ok from your equations ; that is (2) comes from (1),
    Just put c=2 , a=3 and b=4 , n=4

    then,
    (1) -> 4 < 9+16
    (2) -> 4< (3+4)^2 =49

    So according to you SO LEFT SIDE IS EQUAL , RIGHT SIDE SHOULD BE EQUAL.

    so 9+16 = 49 ???
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් අර mag123 කියල තුබුන වගේ n =4 වෙනකොටත් ඕක හරියන්න ඕන නේ

    From (1)---- c^n/2<a^n/2+b^n/2
    From(2) ----c^n/2<(a+b)^n/2
    So-----a^n/2+b^n/2=(a+b)^n/2

    Ok from your equations ; that is (2) comes from (1),
    Just put c=2 , a=3 and b=4 , n=4

    then,
    (1) -> 4 < 9+16
    (2) -> 4< (3+4)^2 =49

    So according to you SO LEFT SIDE IS EQUAL , RIGHT SIDE SHOULD BE EQUAL.

    so 9+16 = 49 ???

    :yes: :yes:
    මේ වගේ වැරදි තියෙන ඔප්පු කිරීම් ඕනෙ තරං ඉදිරිපත් වෙනව මෙච්චර ලේසියෙන් fermat's last theorem එක prove කරන්න පුලුවන්නං අවුරුදු සිය ගාණක් යන්නෑ :yes: :yes:
    බොහෝ විට fermat ඔප්පු කිරීමක් කියල හිතං ඉන්න ඇත්තෙත් මේ වගේ එකක් :yes: :yes: