ෆර්ස්ට් ලව් එක බැන්දද උබලා?😍

කියන්න

  • ඔව්

    Votes: 40 25.8%
  • නෑ

    Votes: 115 74.2%

  • Total voters
    155

Wade Wilson

Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    ඔව් ඔව් එයාවම තමා බැන්දේ...... පට්ටම සැරයි... ඒ වගේම ආදරෙයි. වෙලාවකට හිතෙනවා මමයි පුතවයි දරු කමට අරගෙනද කියලා

    මුල්ම ලව් එක 1985 අක්කියෙක් බං. ඒකි දැන් නාකි ඇති. ඒ කලේ නම් මරු පූසි
    1985 කොහෙද බන් නාකි
    ------ Post added on Dec 2, 2024 at 6:02 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113
    මුල්ම ලව් එක 1985 අක්කියෙක් බං. ඒකි දැන් නාකි ඇති. ඒ කලේ නම් මරු පූසි
    mge first eka 87. thama hitapu gmn cht krnawa. wishesha mokuth na
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    ඔව් ඔව් එයාවම තමා බැන්දේ...... පට්ටම සැරයි... ඒ වගේම ආදරෙයි. වෙලාවකට හිතෙනවා මමයි පුතවයි දරු කමට අරගෙනද කියලා

    1985 කොහෙද බන් නාකි
    ------ Post added on Dec 2, 2024 at 6:02 PM

    39 නාකිද එහෙනම් තරුණ කියන්න වෙන්නෙ 5හ වසරෙ වගේ උන්ටද

    පිරිමියෙක්ට වඩා ඉක්මනට ගෑනු වයසට යනව බං මේන්ටේන් නොකරොත් ඒකයි කිව්වේ. දැන් ඒකි තෙල්දෙනිය පැත්තෙලු බැදලා ඉන්නේ. දෙවෙනි කෑල්ලත් අක්කියෙක්. ඒකි ගම්පොලලු බැදලා ඉන්නේ දැන්. ඒකිට නම් ගිය අවුරුද්දෙත් සෙල්ලමක් දැම්මා 🥲

    mge first eka 87. thama hitapu gmn cht krnawa. wishesha mokuth na
    පරන ලව් එක මතක් වෙන්නත් එක්ක ආය ටෝක් කරලා ගහපන් :rolleyes:
    ------ Post added on Dec 2, 2024 at 6:34 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113

    පරන ලව් එක මතක් වෙන්නත් එක්ක ආය ටෝක් කරලා ගහපන් :rolleyes:
    ------ Post added on Dec 2, 2024 at 6:34 PM
    talk kala hriyan na wade.ita passe hitapu un gana ehema dannawa eki.dan yalu fit ekak witarai 🥴
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ෆස්ට් ලව් එක මට පොල්ල තිබ්බා
    ඒ වෙනුවට මම කෙල්ලෝ 5 දෙනෙක්ට පොල්ල තිබ්බා
    6 වෙනියා බැන්දා
    සැලකුමට සැලකුම

    Thug Life Happy Dance Sticker - Find & Share on GIPHY
    රවට්ටල ඉකීමේ විපාක නම් ලැබෙන්නෙ බිරිදගෙන් කියනව
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    රවට්ටල ඉකීමේ විපාක නම් ලැබෙන්නෙ බිරිදගෙන් කිය
    මගේ ඔය තන්හාව නැනේ මචන්. යන අය යයි. ඉන්න අය ඉදි කාවවත් බලෙන් තියාගන්න බැනේ. සාක්ෂි සහිතව ඔප්පු උනොත් ඩිවෝස් කරලා වෙන එකක් බදිනවා. සිම්පල් plan. පුළුවන් තරම් ජිවිතේ සරල කරගනින් එතකොට ලයිෆ් එක easy.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    මගේ ඔය තන්හාව නැනේ මචන්. යන අය යයි. ඉන්න අය ඉදි කාවවත් බලෙන් තියාගන්න බැනේ. සාක්ෂි සහිතව ඔප්පු උනොත් ඩිවෝස් කරලා වෙන එකක් බදිනවා. සිම්පල් plan. පුළුවන් තරම් ජිවිතේ සරල කරගනින් එතකොට ලයිෆ් එක easy.
    ඒකත් ඇත්‍ත කියහන්කො එක අතකට
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕවනම් කුණුහරුප බන්. Ex හොඳ යාලුවෙක් දැන්. 😂🤪
    උබත් දන්නව, ඒකිත් දන්නවා මොකක්ද මේ කියල. 🤣
    ex නෙමෙයි බං..
    මගේ ක්‍රෂ් එක..
    ඒකි දැන් බැඳල.. දන්නෙවත් නැතුව ඇති මම කැමැත්තෙන් හිටිය කියල
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,083
    113
    ex නෙමෙයි බං..
    මගේ ක්‍රෂ් එක..
    ඒකි දැන් බැඳල.. දන්නෙවත් නැතුව ඇති මම කැමැත්තෙන් හිටිය කියල
    ආ ඒක මිසක්. එහෙනම් වෙන්න පුලුවන්. එක සෙට් එකක් ඉන්නවා breakup උනත් අපි දැන් හොඳ යාලුවෝ කියන් ඉන්න උන් ටිකක්. උන්ගෙන් 99%ක්ම, කතා කරල වැඩක් නෑ. කාවද බන් ඒ රවට්ටන්නෙ. කරන්න පුලුවන් ඔක්කොම යාළුවෙලා ඉද්දි කරල කොහොමද කියහන්කො යාලුවෝ වගේ විතරක් ඉන්නෙ. 🤣
    මටත් පොඩි කාලයක crush එකක් තිබ්බා කෙනෙක් ගැන. ඒකත් මේ ඊයෙ පෙරේදා කොල්ලෙක් ඉන්නවා කියල දැනගත්තා. දැන් හරිම සතුටුයි. 😌😮‍💨
     
    • Like
    Reactions: c gate

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    නැහැ බන් එයා ලබන අවුරුද්දේ බඳිනවා වෙන කෙනෙක්ව . මන් නේ බූට තිබ්බේ ): මට එයාව ඕනේ ):
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    එක වෙන එකක් බැන්දා ඒත් තවම ගහන්න දෙනවා