ෆියුස් බොක්ස් එක අස්සෙන් වතුර එනවා වහිනකොට. මොකක් වෙන්න ethida හේතුව. පණ බයේ බෑ.
Fuse bok eka thiyena bitthiya themenawa. nathnam uda sheet eka hil wela.ෆියුස් බොක්ස් එක අස්සෙන් වතුර එනවා වහිනකොට. මොකක් වෙන්න ethida හේතුව. පණ බයේ බෑ.
ehenam puthe oka ikmanatama hadaganna wei ge gini aran nawathinneMain ස්විච් එකට එන වයර් එක බොක්ස් එකට එන්නේ සුදු පාට condute බටයිකින්. Ay බටේ ඇතුලෙන් තමයි වතුර එන්නේ. බිංදුව බිඳුවත් නෙවෙයි. Seehenata එනවා.
fuse board eka thiyena bitthiye photo ekak dapan.මාර සීන් එක නේ. ගෙදර එළියෙන් එලියට කට ඇරිලා තියන කිසිම බටයක් නෑ නේ.

මීටර් එක ලගින් line එක ඔෆ් කරන්න බෑ නේ. Ayka සීල් පෙට්ටියක් නේ එන්නේ.Meter එක ලගින්ම line එක off කරලා වහාම electrician කෙනෙක්ට පෙන්නපන්.![]()
ඇයි තියෙන්නෙ ස්විච් එකක්.මීටර් එක ලගින් line එක ඔෆ් කරන්න බෑ නේ. Ayka සීල් පෙට්ටියක් නේ එන්නේ.