ෆවුස් පෙට්ටිය අස්සෙන් වතුර එනවා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ෆියුස් බොක්ස් එක අස්සෙන් වතුර එනවා වහිනකොට. මොකක් වෙන්න ethida හේතුව. පණ බයේ බෑ.
    Fuse bok eka thiyena bitthiya themenawa. nathnam uda sheet eka hil wela.

    eken wathura kandu wenne.

    I had same experience.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    Main ස්විච් එකට එන වයර් එක බොක්ස් එකට එන්නේ සුදු පාට condute බටයිකින්. Ay බටේ ඇතුලෙන් තමයි වතුර එන්නේ. බිංදුව බිඳුවත් නෙවෙයි. Seehenata එනවා.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    Main ස්විච් එකට එන වයර් එක බොක්ස් එකට එන්නේ සුදු පාට condute බටයිකින්. Ay බටේ ඇතුලෙන් තමයි වතුර එන්නේ. බිංදුව බිඳුවත් නෙවෙයි. Seehenata එනවා.
    ehenam puthe oka ikmanatama hadaganna wei ge gini aran nawathinne
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    මාර සීන් එක නේ. ගෙදර එළියෙන් එලියට කට ඇරිලා තියන කිසිම බටයක් නෑ නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මාර සීන් එක නේ. ගෙදර එළියෙන් එලියට කට ඇරිලා තියන කිසිම බටයක් නෑ නේ.
    fuse board eka thiyena bitthiye photo ekak dapan.

    pitin

    ge athulen
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    Meter එක ලගින්ම line එක off කරලා වහාම electrician කෙනෙක්ට පෙන්නපන්. :baffled:
    මීටර් එක ලගින් line එක ඔෆ් කරන්න බෑ නේ. Ayka සීල් පෙට්ටියක් නේ එන්නේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පුළුවන් තරම් ඉක්මනට ඕක හදව ගනින් මචං.electrician පෙන්නපන් ඉක්මනට.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පිටට යන කන්ඩ්යුට් බටෙකින් එනවා ඇති. දන්න කෙනෙක්ට පෙන්නන්ට
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් ඕක ඉක්මනට බලාගනින් නැත්තන් උබට අලුතින් ෆියුස් සෙට් එකයි බොක්ස් එකයි ඔක්කොම දාන්න වෙයි.