ෆ්ලෑෂෟබෑක් ලයිව් ෆන්(Flashback Live)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට ෂෝ තුනක ඒවා දැම්මා
    බලපන් මුල ඉදන්:cool:
    11.gif
    11.gif
    මේකත් මෙගා එකක් කරමු.... ගොඩාක් අය ආසයි ලයිව් අහන්න...
    11.gif
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :confused::confused: මේරියන්ස්ල ලයිව් කරද්දි ලයිව් ගතියක් නැහැනෙ..ඔරිජිනල් එක වගේ ම සෙල්ලන් කරනවා.. සනිධප ඒකෙ අනිත් පැත්ත.. ඔරිජිනල් එක කැලේ.. වෙනම ආතල් එකක් ගන්නවා..ෆ්ලෑෂ් බෑක් එක දෙකම බැලන්ස් කරගෙන කරගෙන යනව වගේ තමයි මට දැනෙන්නෙ..උඹේ ලිස්ට් එකේ නැති වුනාට මටනම් සන්ෆලවර් අංක 2..
    තුනට සනිධප


    උබේ කතාව හරි .. මම ගොඩක්ම කැමති මෙරියන්ස් ලගේ unplug වලට :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබේ කතාව හරි .. මම ගොඩක්ම කැමති මෙරියන්ස් ලගේ unplug වලට :yes:


    :P:P කොහොමද අර ගිටාර් ඩයල් එක (ප්‍රසන්න රෝස් ද? :confused::confused:) සින්දු දෙක..පට්ට නේද?
    වැහැපන් මල් වරැසාවේ සහ නදී තරංගා ;);)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    me ketha weda hode...ko mata mariyans live in concert denne nedda... hora pusa.

    උබේ කතාව හරි .. මම ගොඩක්ම කැමති මෙරියන්ස් ලගේ unplug වලට :yes:
    මේරියන්ස් එකක් මං හම්බුන ගමන් දාන්නම්:yes::yes: