පියල්
මන්නාරම් පිටි වැල්ලේ
ආදරේ රන් බිඟුන්
ෆ්ලෑෂ්බෑක්
දිලි දිලි දිලිසේවී
නැති වෙන්න දෙයක් නෑ
නන්ස්ටොප්
මන්නාරම් පිටි වැල්ලේ
ආදරේ රන් බිඟුන්
ෆ්ලෑෂ්බෑක්
දිලි දිලි දිලිසේවී
නැති වෙන්න දෙයක් නෑ
නන්ස්ටොප්
දැනට ෂෝ තුනක ඒවා දැම්මාme kelaniye tibba show ekada bola ?

දැනට ෂෝ තුනක ඒවා දැම්මා
බලපන් මුල ඉදන්![]()
එල එල
මේකත් මෙගා එකක් කරමු.... ගොඩාක් අය ආසයි ලයිව් අහන්න...![]()
![]()




මේරියන්ස්ල ලයිව් කරද්දි ලයිව් ගතියක් නැහැනෙ..ඔරිජිනල් එක වගේ ම සෙල්ලන් කරනවා.. සනිධප ඒකෙ අනිත් පැත්ත.. ඔරිජිනල් එක කැලේ.. වෙනම ආතල් එකක් ගන්නවා..ෆ්ලෑෂ් බෑක් එක දෙකම බැලන්ස් කරගෙන කරගෙන යනව වගේ තමයි මට දැනෙන්නෙ..උඹේ ලිස්ට් එකේ නැති වුනාට මටනම් සන්ෆලවර් අංක 2..
තුනට සනිධප

උබේ කතාව හරි .. මම ගොඩක්ම කැමති මෙරියන්ස් ලගේ unplug වලට![]()

කොහොමද අර ගිටාර් ඩයල් එක (ප්රසන්න රෝස් ද? 
) සින්දු දෙක..පට්ට නේද?

me ketha weda hode...ko mata mariyans live in concert denne nedda... hora pusa.
මේරියන්ස් එකක් මං හම්බුන ගමන් දාන්නම්උබේ කතාව හරි .. මම ගොඩක්ම කැමති මෙරියන්ස් ලගේ unplug වලට![]()

