ෆ්ලෑෂෟබෑක් ලයිව් ෆන්(Flashback Live)

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :P:P කොහොමද අර ගිටාර් ඩයල් එක (ප්‍රසන්න රෝස් ද? :confused::confused:) සින්දු දෙක..පට්ට නේද?
    වැහැපන් මල් වරැසාවේ සහ නදී තරංගා ;);)

    නදි තරංගා කියන්නේ සුමිත් (කිබොර්ඩර් ) එයා දැන් ල්ංකාවේ නැහැ .. දැන් කි බොර්ඩ් ගහන්නෙ ජිප්සිස් ගහපු දිලිප.. ප්‍රසන්න රොසාගේ ලිඩ් ගිටාර් ගෑහිල්ලනම් සුපිරි.. ඒ වගෙම බෙස් ගිටාර් ගහන කෙනගේ වැඩත් කියල වැඩක් නැහැ.. ක්ලෑර්න්ස්ගෙ කොන්සට් එකේ අන්ප්ල්ග් එක බලපන් .. ආසාවෙ බෑහෑ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නදි තරංගා කියන්නේ සුමිත් (කිබොර්ඩර් ) එයා දැන් ල්ංකාවේ නැහැ .. දැන් කි බොර්ඩ් ගහන්නෙ ජිප්සිස් ගහපු දිලිප.. ප්‍රසන්න රොසාගේ ලිඩ් ගිටාර් ගෑහිල්ලනම් සුපිරි.. ඒ වගෙම බෙස් ගිටාර් ගහන කෙනගේ වැඩත් කියල වැඩක් නැහැ.. ක්ලෑර්න්ස්ගෙ කොන්සට් එකේ අන්ප්ල්ග් එක බලපන් .. ආසාවෙ බෑහෑ..

    :shocked: :shocked: බලමු බලමු. පූස දානව කිව්ව ඒ ටිකත්..:yes::yes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව දාපිය...තව දාපිය...තව දාපිය...තව දාපිය...
    තව දාපිය...තව දාපිය...තව දාපිය...තව දාපිය...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    7049482.jpg