කොහොමද අර ගිටාර් ඩයල් එක (ප්රසන්න රෝස් ද?
) සින්දු දෙක..පට්ට නේද?
වැහැපන් මල් වරැසාවේ සහ නදී තරංගා![]()
නදි තරංගා කියන්නේ සුමිත් (කිබොර්ඩර් ) එයා දැන් ල්ංකාවේ නැහැ .. දැන් කි බොර්ඩ් ගහන්නෙ ජිප්සිස් ගහපු දිලිප.. ප්රසන්න රොසාගේ ලිඩ් ගිටාර් ගෑහිල්ලනම් සුපිරි.. ඒ වගෙම බෙස් ගිටාර් ගහන කෙනගේ වැඩත් කියල වැඩක් නැහැ.. ක්ලෑර්න්ස්ගෙ කොන්සට් එකේ අන්ප්ල්ග් එක බලපන් .. ආසාවෙ බෑහෑ..
බලමු බලමු. පූස දානව කිව්ව ඒ ටිකත්..
