ෆ්ලෑස්බෑක් ඉන් මෙන්බන්

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ෆ්ලෑස්බෑක් ඉන් මෙන්බන්

    ෆ්ලෑස්බෑක් ඉන් මෙන්බන් ගූ හතයි වැලි පහයි...බෝට්ටු කාරයොන්ගෙ වලි ලෝකයයි...ගෑනුත් ගහගෙන කියහන්කො...ලංකාවෙ නම කනව මුන්:angry::angry::angry:
     
    • Like
    Reactions: DjAtrocity

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මොකෝ බන් වෙලා තියෙන්නේ :D

    නෑ බන්...මුන් ඔක්කොම ගිය තැන ගූ කරගන්නව....අපේ නම තමයි කන්නෙ..ශෝ එක අස්සෙ බීල වලි දාගෙන...මුන්ව එලියට දාල.. එ අස්සෙ ගෑනු වලියකුත් ගිහින්.. මුන් සුද්දන්ට සිංහලෙන් බනිනවලු අපි ලංකාවෙ යකෝ 60$ දීල අවෙ කියල
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නෑ බන්...මුන් ඔක්කොම ගිය තැන ගූ කරගන්නව....අපේ නම තමයි කන්නෙ..ශෝ එක අස්සෙ බීල වලි දාගෙන...මුන්ව එලියට දාල.. එ අස්සෙ ගෑනු වලියකුත් ගිහින්.. මුන් සුද්දන්ට සිංහලෙන් බනිනවලු අපි ලංකාවෙ යකෝ 60$ දීල අවෙ කියල

    දැන් උබ කියන්නේ ෆ්ලෑශ් බෑක් ගහනව බලන්න සුද්දොත් ආවා කියලද??
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔව්නේ, වැදගත් දෙයක් දාපන්.

    උබට වැදගත් නැත්තන් වැදගත් එකකට පල...අනික මේකෙ පලවෙන්නෙ වැදගත් ඒවද
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උඹලා වගේ එවුන් එළකිරියේ ඉද්දි වැදගත් ඒවා යයිද :oo::baffled:

    ඒක වෙන්න ඇති කොටුව රතු වෙලා තියෙන්නෙ...අනේ මේ... උබට වඩා මම මේක ගැන හොදට දන්නව..
     
    ඒක වෙන්න ඇති කොටුව රතු වෙලා තියෙන්නෙ...අනේ මේ... උබට වඩා මම මේක ගැන හොදට දන්නව..

    උඹලා මේ එක එකාගේ කුණු නිවුස් මෙතන දාලා පොයින්ට්ස් ගන්න බලනවා.:baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ ලංකාවෙ මියුසිකල් එකක බීලා ගහගන්න එක අනිවාර්‍ය අංගයක්. හරියට ඔක්ටපෑඩ් එක වගේ. ලංකාවද ඔසීද නෑ ෆ්ලෑෂ්බෑක් ගහනවනම් බීල ගහගන්න එකත් කෙරෙන්නම ඕනේ