සජිත් වගේ වෙන්න එපා. මට මතකයි ඕකා ඉස්සර මොන කතාව කරත් අන්තිමටම මැක්කා වගේ රාජපක්ෂ ආණ්ඩුව අල්ලගන්නවා කතාවට .
දැන් මෙයාලත් එහෙමයි. 2015 ඉදන් උන දේ හැම කතාවකටම දානවා. හරි වැඩ කරාම ඇති මිනිස්සු දන්නවා. අරු කරපු වැරදි කියවන්නම ඕන නෑ .
එහෙම අමතක වෙන උන්ටද බන් මේ බුද්දිමතුන් අමතන්නේ ?? නිකන් හිතපන් මේ video එකේ දෙපාරක් කතා කරනවා, ඒ දෙපාරම හිටපු උන් කරපු මගුලක් කියවනවා. ඕක කොහොමද තව අලුත් විදියට දියුණු කරන්නේ වගේ දෙයක් කිව්වොත් උබ හිතන්නේ මිනිස්සුන්ට වෙනස තේරෙන්නේ නෑ කියලද ?? මැක්කාගේ කතාව හැම වැඩක් පටන්ගන්න ඉස්සෙල්ලම , මැදදී, අගදී කියන්න ගියාම ඒක නිකන් ගන්න ගන්නේ නැති ගානට එනවා.සති 2න් අමතක වෙන උන්ට මතක් කරන්න ඕනේ තමයි
ගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..![]()
Awlilla awilla jeppo awillaගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..![]()
ඕකේ වෙළදාම් කරපු ඵකෙක් දෙන්නෙක් ඵක්ක කථා කරපංකෝ..උඹට හොම්බ නැතුව තමා ඵන්න වෙන්නෙ..උන්ට ඕක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම මෙලෝ වැඩක් නැහැලු.සමහර දවස් වල රුපියල් 10ක බිස්නස් නැහැලු ඔතනින්..අම්මෝ යන්තම් ඇති ඇවිත්.. මතක් කලා විතරයි
ඕකේ වෙළදාම් කරපු ඵකෙක් දෙන්නෙක් ඵක්ක කථා කරපංකෝ..උඹට හොම්බ නැතුව තමා ඵන්න වෙන්නෙ..උන්ට ඕක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම මෙලෝ වැඩක් නැහැලු.සමහර දවස් වල රුපියල් 10ක බිස්නස් නැහැලු ඔතනින්..![]()
ගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..![]()