ෆ්ලෝටින් මාකට්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    සජිත් වගේ වෙන්න එපා. මට මතකයි ඕකා ඉස්සර මොන කතාව කරත් අන්තිමටම මැක්කා වගේ රාජපක්ෂ ආණ්ඩුව අල්ලගන්නවා කතාවට .
    දැන් මෙයාලත් එහෙමයි. 2015 ඉදන් උන දේ හැම කතාවකටම දානවා. හරි වැඩ කරාම ඇති මිනිස්සු දන්නවා. අරු කරපු වැරදි කියවන්නම ඕන නෑ .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    සති 2න් අමතක වෙන උන්ට මතක් කරන්න ඕනේ තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    සති 2න් අමතක වෙන උන්ට මතක් කරන්න ඕනේ තමයි
    එහෙම අමතක වෙන උන්ටද බන් මේ බුද්දිමතුන් අමතන්නේ ?? නිකන් හිතපන් මේ video එකේ දෙපාරක් කතා කරනවා, ඒ දෙපාරම හිටපු උන් කරපු මගුලක් කියවනවා. ඕක කොහොමද තව අලුත් විදියට දියුණු කරන්නේ වගේ දෙයක් කිව්වොත් උබ හිතන්නේ මිනිස්සුන්ට වෙනස තේරෙන්නේ නෑ කියලද ?? මැක්කාගේ කතාව හැම වැඩක් පටන්ගන්න ඉස්සෙල්ලම , මැදදී, අගදී කියන්න ගියාම ඒක නිකන් ගන්න ගන්නේ නැති ගානට එනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..😂😂😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..😂😂😂

    අම්මෝ යන්තම් ඇති ඇවිත්.. මතක් කලා විතරයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..😂😂😂
    Awlilla awilla jeppo awilla 🤣
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අම්මෝ යන්තම් ඇති ඇවිත්.. මතක් කලා විතරයි
    ඕකේ වෙළදාම් කරපු ඵකෙක් දෙන්නෙක් ඵක්ක කථා කරපංකෝ..උඹට හොම්බ නැතුව තමා ඵන්න වෙන්නෙ..උන්ට ඕක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම මෙලෝ වැඩක් නැහැලු.සමහර දවස් වල රුපියල් 10ක බිස්නස් නැහැලු ඔතනින්..😂😂😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකේ වෙළදාම් කරපු ඵකෙක් දෙන්නෙක් ඵක්ක කථා කරපංකෝ..උඹට හොම්බ නැතුව තමා ඵන්න වෙන්නෙ..උන්ට ඕක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම මෙලෝ වැඩක් නැහැලු.සමහර දවස් වල රුපියල් 10ක බිස්නස් නැහැලු ඔතනින්..😂😂😂

    කැට හෙල්ලුවා නම් බිල්ඩිමක් වත් ගන්න තිබ්බා නේද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨගෙ තවත් ෆේල් උන වැඩක් තමා ඕක..තායිලන්තයේ සවාරියක් ගිහින් ඵහේ floating market ඵක දැකලා මෝඩයා වගේ මෙහෙත් දැම්ම නිකන් සල්ලි වියදම් කරලා..කොපි කල හැක සමකළ නොහැක කියන දේ වත් ඔය මෝඩ උන්නාන්සෙට තේරුම් ගන්න තාමත් බැරි වෙලා වගේ..😂😂😂

    tenor.gif
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පාවෙන වෙළඳපොල දැම්ම අලුත මිනිස්සු යන්න අකමැති උනත්, වෙනසකට කැමති මිනිස්සු යන්න පටන් ගත්තා. එසේ නොවුනානම් ඔය කඩ පේලිය වහලා දාන්න වෙනවා. කවුරුවත් කඩ වැහුවේ නෑ.

    2015 වනතෙක් පදික වේදිකාවේ වෙළඳාම තහනම් වී තිබුනත් ආණ්ඩු පෙරළියත් සමග තම හිතවතුන්ට රිසි සේ පදිකයන්ට බාධාවක් වෙමින් නැවත පෙට්ටි කඩ පාරට ආවා.

    ඊට පසුවයි පාවෙන වෙළඳපොළ වැහෙන තැනට කටයුතු සිදුවුනේ. පක්ෂවලට කඩේ නොගොස් තිත්ත ඇත්ත තේරුම් ගනිමු.