ෆ්ලෝරයිඩ්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    meka mage experiance eka
    man godak kal use kale supiri wiki and danthalepa e wage herbale ewa
    brush eka "hard"
    man nomrly paya bagayak withara dath madinawa (mano parak gaha gaha ge wate ewida ewida)

    after result dath okkoma gewila
    kuhara hedila fuck wela innne

    oya floride thiyana ekakin madinna kiyala thama doctor kiwwe
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    meka mage experiance eka
    man godak kal use kale supiri wiki and danthalepa e wage herbale ewa
    brush eka "hard"
    man nomrly paya bagayak withara dath madinawa (mano parak gaha gaha ge wate ewida ewida)

    after result dath okkoma gewila
    kuhara hedila fuck wela innne

    oya floride thiyana ekakin madinna kiyala thama doctor kiwwe
    කුහර හැදෙන්නෙ මදින හිංද නෙවෙයි

    බඩේ ගිණියම නිසා
     
    • Haha
    • Wow
    Reactions: vito and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    e kiyanne ?
    ගිහින් ලගෙම ඉන්න සිංහල වෙදමහත්තයා, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහන්න - meeta wishwaasee @pitiye.appu 🤭 🤭




    හරි දැන් උබ හොදයි කියන්නේ මොනාද
    නැත්තන් උබ පාවිච්චි කරන මොකද්ද ජාතිය

    නැත්තන් එකත් අපිට ගිහින් ලගෙම ඉන්න සිංහල වෙදමහත්තයා, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහන්න වෙයි ද ?
    hamotama uththara daalaa thiyana eke mekatath daapan @pitiye.appu
     
    • Haha
    Reactions: negombokollo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹ මදිනවද ? 😳
    ubata meka penne naa.......... ?



    හරි දැන් උබ හොදයි කියන්නේ මොනාද
    නැත්තන් උබ පාවිච්චි කරන මොකද්ද ජාතිය

    නැත්තන් එකත් අපිට ගිහින් ලගෙම ඉන්න සිංහල වෙදමහත්තයා, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහන්න වෙයි ද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Na bn.. Math oya wage ගම්පහ ආයුර්වේද එකක් use කරනවා.. ටෙස්ට් කරලා බලන්න ඕන okat..
    Gampaha ewata wada walgama products hodai.ingredients quality

    මේ කවුද බන් ?
    Genu Horek ban.but oka hoda bana kiyanawa.valid ewath tiyenawa. :lol:
    ------ Post added on Oct 13, 2022 at 2:15 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    https://www.twentyfiveoseven.com/products/chili

    Natural Badu

    Chili_be823331-eaa2-4234-a87f-a17f7090cf98_grande.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොට මුල් post එක පේන්නෙ නෑ 😨
    ෆොටෝ එක වරදින්න පුළුවන්... ලියලා දාන එව්වා වරදින්නේ නෑ නේ...
    ඒ නිසා 100% නිවැරදිව දාපන්
    ඒ වගේ එකක්, එක ෆොටෝ එකක් විතරයි වගේ නැතිව.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    ෆ්ලෝරයිඩ් වලින් මදින කාලෙට වඩා පැහැදිලි fun එකක් තියෙනවා බං ඇඟේ.

    දත් මදින්න මදින්න ආතල්. මැද්දට පස්සෙ after taste එකත් සෑහෙන්න වෙලා හිටිනවා. ඒක පට්ට සැප.

    මට දැනෙන විදියට ෆ්ලෝරයිඩ් තමයි වැඩියෙන් depression හදවන්නේ.

    උඹලත් try කරල බලහල්ලා 😁
    මදින්නේ දත් කියල sure ද :eek: