ෆ්‍රස්ට් ලව් මැරේජ්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ෆ්‍රස්ට් ලව් මැරේජ්

    1.(තමන්ගේ ෆ්‍රස්ට් ලව් එකම මැරි කරපු අය කිරියේ ඉන්නවනම්,
    *අවුරුදු කීයක් ආදරය කරලද කසාඳ බැන්දේ?
    *ලව් එක පටන් ගත්තෙ වයස කීයෙදි වගේද?
    ** කැමතිනම් විතරක් මේකට උත්තර දෙන්න (කෙල්ල සහ කොල්ලගෙ තත්වය, ඒ කීවේ විශේෂයෙන්ම අද්‍යාපනික තත්වය)

    2.)
    *අවුරුදු පහකට වඩා තිබුන ලව් අෆෙයාර් බ්‍රේකප් වුනානම් ඒ මොන හේතුවක් නිසාද?
    * ඒ ලව් එක ෆ්‍රස්ට් ලව් එකද?

    පොඩි සමීක්ෂණයකට, උත්තරයක් දීලා යමල්ලකෝ :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    Mage first love eka marry karala dan awurudu 15k wage athi. Love kare iskole 10 wasare. Thathwe nam danne na ekige miniha gen thamai ahanna wenne
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0

    1.(තමන්ගේ ෆ්‍රස්ට් ලව් එකම මැරි කරපු අය කිරියේ ඉන්නවනම්,
    *අවුරුදු කීයක් ආදරය කරලද කසාඳ බැන්දේ?
    *ලව් එක පටන් ගත්තෙ වයස කීයෙදි වගේද?
    ** කැමතිනම් විතරක් මේකට උත්තර දෙන්න (කෙල්ල සහ කොල්ලගෙ තත්වය, ඒ කීවේ විශේෂයෙන්ම අද්‍යාපනික තත්වය)

    2.)
    *අවුරුදු පහකට වඩා තිබුන ලව් අෆෙයාර් බ්‍රේකප් වුනානම් ඒ මොන හේතුවක් නිසාද?
    * ඒ ලව් එක ෆ්‍රස්ට් ලව් එකද?

    පොඩි සමීක්ෂණයකට, උත්තරයක් දීලා යමල්ලකෝ :yes:

    1. 10
    2. 18
    3. We both are engineers

    :)
     
    • Like
    Reactions: RoxDeyon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Mage first love eka marry karala dan awurudu 15k wage athi. Love kare iskole 10 wasare. Thathwe nam danne na ekige miniha gen thamai ahanna wenne

    :lol::lol: ලව් එක අවුරුදු කීයක් විතර තිබුනද බන්? නැවතුන හේතුව මොකක්ද
     
    Palihawadana1990

    Well-known member

  • 1.(තමන්ගේ ෆ්‍රස්ට් ලව් එකම මැරි කරපු අය කිරියේ ඉන්නවනම්,
    *අවුරුදු කීයක් ආදරය කරලද කසාඳ බැන්දේ?
    *ලව් එක පටන් ගත්තෙ වයස කීයෙදි වගේද?
    ** කැමතිනම් විතරක් මේකට උත්තර දෙන්න (කෙල්ල සහ කොල්ලගෙ තත්වය, ඒ කීවේ විශේෂයෙන්ම අද්‍යාපනික තත්වය)

    2.)
    *අවුරුදු පහකට වඩා තිබුන ලව් අෆෙයාර් බ්‍රේකප් වුනානම් ඒ මොන හේතුවක් නිසාද?
    * ඒ ලව් එක ෆ්‍රස්ට් ලව් එකද?

    පොඩි සමීක්ෂණයකට, උත්තරයක් දීලා යමල්ලකෝ :yes:

    01. ඔවු

    * අවුරුදු 05 ක්
    ** අවුරුදු 20 දී
    *** දෙන්නම ප්‍රමාණ සමීක්ශකයෝ QS
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    2.)
    *අවුරුදු පහකට වඩා තිබුන ලව් අෆෙයාර් බ්‍රේකප් වුනානම් ඒ මොන හේතුවක් නිසාද?
    * ඒ ලව් එක ෆ්‍රස්ට් ලව් එකද?

    පොඩි සමීක්ෂණයකට, උත්තරයක් දීලා යමල්ලකෝ :yes:

    *Mn thaama igena gannawa...Kella mata kalin campus pass out wuna...Honda job ekak set wuna...Gedara unta eka madi kamak wuna....kellawa brain wash kala :rolleyes:

    *Ow me September walata 6 years :rolleyes:

    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale

    1.(තමන්ගේ ෆ්‍රස්ට් ලව් එකම මැරි කරපු අය කිරියේ ඉන්නවනම්,
    *අවුරුදු කීයක් ආදරය කරලද කසාඳ බැන්දේ? 14 Years
    *ලව් එක පටන් ගත්තෙ වයස කීයෙදි වගේද?15 Years old (Grade 10)
    ** කැමතිනම් විතරක් මේකට උත්තර දෙන්න (කෙල්ල සහ කොල්ලගෙ තත්වය, ඒ කීවේ විශේෂයෙන්ම අද්‍යාපනික තත්වය)
    MBBS, BSc.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy

    1.(තමන්ගේ ෆ්‍රස්ට් ලව් එකම මැරි කරපු අය කිරියේ ඉන්නවනම්,
    *අවුරුදු කීයක් ආදරය කරලද කසාඳ බැන්දේ? 14 Years
    *ලව් එක පටන් ගත්තෙ වයස කීයෙදි වගේද?15 Years old (Grade 10)
    ** කැමතිනම් විතරක් මේකට උත්තර දෙන්න (කෙල්ල සහ කොල්ලගෙ තත්වය, ඒ කීවේ විශේෂයෙන්ම අද්‍යාපනික තත්වය)
    MBBS, BSc.

    kellada MBBS bro?