ෆ්‍රස්ට් ලව් මැරේජ්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Thanks for everyone who replied this thread:love: but I need more details from other members :yes:

    Ubta podi upadesk dennm..pluwan tharam thaman develop wenna...ehema wune nathoth aniwa kella yanwa mai....anith seen eka awrudu 5ta wada love adan yanna try karanna epa...pluwan tharam ikmnta settle wenna balanna :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    :lol::lol: ලව් එක අවුරුදු කීයක් විතර තිබුනද බන්? නැවතුන හේතුව මොකක්ද

    වැඩි කල් නෑ බං සතියක් දෙකක් විතර. 11 වසරේ එකෙක් ඇවිල්ලා thug දැම්මා. මම ගුටි නොකා ඌ ට කරගන්න දුන්න. මට සෙට් කරගන්න විතරයි ඕන උනේ. Kiss එකක් දීල මිරිකුව උදේ පාන්දරක ඇවිල්ලා. එච්චරයි කරේ මතකත් නෑ ඕවා...
    මම පුටුවක් උඩ නැගලා bord එකකට note එකක් අලවන්න යද්දී වැටෙන්න ගියා. එකී තමයී ළඟ බලන් හිටියේ අල්ලාගන්න යද්දී වැරදිලා අහු උනේ එකී ගෙ අතට මගේ සොකඩෙ.. ඕහ්හො හො ගාලා අතින් කට වහගෙන පස්සට ගියා.. ලොල්.. ඊට පස්සේ හැරිලා බැලුවා ආයේ බැලුවේ නෑ. ඒ සිද්ධිය විතරයි සොකඩෙ අදාළ වැඩක් කියලා එකක් first love එකේදි උනේ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ලව් කියන්නේ මොකද්ද කියල තාම හරියට දන්නෙ නැ

    Moko danneththe ?
    Love kiyanne perfect deyk nam newe.
    Dennek ekathukarnna , repoduction ekatanature eka hadapu feeling ekak . Etapasse minissu ekata standrads hadagana thiyanawa culture base kragana.
    Standardised, Developed.

    Perfect newe kivve hethuwa ,ubata hema kellama dekkta love hithenne.
    Aka ekige FEATURE, CUALITY, ekak base karagana hedenne.
    Eg :Gl lassananam mata adarayak hithenawa kiyanawa.
    Ekige items tika uu hoyana vidiyata thiyanawaanam adarayak hithei hadagannawaa. ekata kelath response karoth love manner ekenma denna love karanawa.

    Thawa vidhiyakin kemathikena labaganna yodaganna media ekak.

    --Open for other 'sopinions --
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    *අවුරුදු කීයක් ආදරය කරලද කසාඳ බැන්දේ? 15
    *ලව් එක පටන් ගත්තෙ වයස කීයෙදි වගේද? 18 හෝ 19
    ** කැමතිනම් විතරක් මේකට උත්තර දෙන්න (කෙල්ල සහ කොල්ලගෙ තත්වය, ඒ කීවේ විශේෂයෙන්ම අද්‍යාපනික තත්වය) AL & nursing degree