ෆ්‍රිජ් එකේ දොර ....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    1639215811678.png


    ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඔව්වට කියන්නෙ ගෑස්කට් කියලද. ඕක අස්සෙ කූඹි බිත්තර දාලා ගෙවල් හදාගෙන හිටියා. මම සේරම ගලවලා සුද්ද කලා.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    View attachment 153764

    ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
    අදාල Company එකේ Service center එකට බාර දෙන්න .මාරු කරලා දෙනවා .Cool එක එලියට යන නිසා නිතරම Compressor එක වැඩ කරන්න ගන්නවා off නොවී එක නිසා light බිල් එක වැඩි වෙනවා
     
    • Like
    Reactions: Starry Night

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ෆ්‍රිජ් දොර බීඩිං මාරුකරනවා කියලා අහල තියනවා. කරලා නැහැ.

    පරණ වෙලා කියන්නෙ පුපුරලද? බීඩිම උඩ කලුපාටට අනං මනං බැඳිලා බීඩිම ඇතුල්පැත්තෙ ජරාව බැඳිලා තිබ්බම මමනම් උනුවතුර ටිකකට සබන් ටිකක් දාලා හොඳට පිහදානවා. ගෘව් අස්සෙ කොට්න් බඩ්ස් වලින් මැදලා සුද්දකරනවා. ඕවා අස්සෙ එක එක ඒවා පිරුනමත් සීට් වෙන්නෙ නැහැ හරියට. ඊටපස්සෙ සාමාන්‍ය වතුරෙන් පිහිනවා. ආයෙත් හොඳට සීල් වෙනවා එතකොට. ඊට අමතරව ෆ්‍රිජ් බොඩියෙ (දොරේ නෙමෙයි) බීඩිම සීට් වෙන හරියත් පිරිසිදු කරනවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    මාත් ඔකනම් නිතර check කරනවා ඕක උඩ තියන පොඩි පොඩි, කටු කාලි ඇන කෑලි දොර අරිද්දී ඔක අස්සට වැටේනවා. ඇතුලට ගියහම පේන්නෙත් නෑ. ඊට පස්සේ තද කරාට තද වේන්නේ නෑ.සීතල එලියට එනවා. දැන්නන් අපේ එකේ යට පැත්තෙනුත් පොඩි සීතල ගතියක් එනවා. උන දේයක් හොයන්නත් බෑ. දම්රෝ නම් උන්ගේ ලග ඇති ගන්න අනිත්වා නම් කොහොමාද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේ බීඩින් එක ඒජන්ට් ගෙන් නැතුව එළියේ ෂොප් එකකින් ගත්ත කවුරුහරි ඉන්නවද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
    බීඩින් මාරු කරන්න පුළුවන්.
    එත් බීඩින් පරණ වෙලා පුපුරලා ඇදිලා නම් මාරු කරන්න එපා. ෆ්‍රිජ් එක මාරු කරන්න.
    මොකද එහෙම වෙලා කියන්නේ ෆ්‍රිජ් එක අඩුම අවුරුදු 15ක් වත් ඕගොල්ලෝ පාවිච්චි කරලා. එහෙම නැති නම් අව්වේ කර වෙන තැනක තියලා සවුත්තු වෙලා (අව්වේ තියන්න එපා කියලා කියන්නේ,)
    මොක උනත් ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ කාලේ පාවිච්චි කරලා ඉවර වෙලා. කොම්පෙෂර් එකත් පරණයි. තාක්ශ්නෙත් පරණයි කියන එක. ඕක අයින් කරලා අලුත් එකක් ගන්න. මාස 48-60 අතර විදුලි බිලේ ඉතුරුවෙන් අලුත් ෆ්‍රිජ් එකේ ගාන 90%ක් ම රිකවර් වෙනවා.....