ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
ඩෝ බීඩින්ඔව්වට කියන්නෙ ගෑස්කට් කියලද. ඕක අස්සෙ කූඹි බිත්තර දාලා ගෙවල් හදාගෙන හිටියා. මම සේරම ගලවලා සුද්ද කලා.
අදාල Company එකේ Service center එකට බාර දෙන්න .මාරු කරලා දෙනවා .Cool එක එලියට යන නිසා නිතරම Compressor එක වැඩ කරන්න ගන්නවා off නොවී එක නිසා light බිල් එක වැඩි වෙනවාView attachment 153764
ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
බීඩින් මාරු කරන්න පුළුවන්.ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?