ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක්

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හොදට හිතලා බලලා හොදම දෙයක් ඉක්මනට කරපන්. හැමතැනම competition එක. :rolleyes:

    ow eka aththa ..aduma try karala bari wuna kiyala hari hitha hadaganna puluwan. dan awurudu gaanak try kara e widiha hari yanne na :sorry: time waste wuna ambanaka. gedarata karadara karanne nathuwa education eka karaganna kiyala job walata giya anthimata mokuth na. e salary eka pita than wala nawathila kaala biila innkota iwarai. nikan yanthan exp witharai anthimata ithuru. :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow eka aththa ..aduma try karala bari wuna kiyala hari hitha hadaganna puluwan. dan awurudu gaanak try kara e widiha hari yanne na :sorry: time waste wuna ambanaka. gedarata karadara karanne nathuwa education eka karaganna kiyala job walata giya anthimata mokuth na. e salary eka pita than wala nawathila kaala biila innkota iwarai. nikan yanthan exp witharai anthimata ithuru. :P

    මේකයි වැඩේ මචන්. ජොබ් එකක් කරලා දෙයක් කර ගන්න නම් දැන් කාලේ හැටියට අඩුම 60ක් වත් පඩි ගන්න ඕන. ඒ ගත්තත් කර ගන්න පුළුවන් දේවල් සීමාසහිතයි.

    ඉතින් දැනෙන්න දෙයක් කර ගන්න නම් එක්කෝ ෆ්‍රීලෑන්ස් කරන ඕන. නැත්තන් බිස්නස් එකක් කරන්න ඕන. එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,422
    1,546
    113
    මේකයි වැඩේ මචන්. ජොබ් එකක් කරලා දෙයක් කර ගන්න නම් දැන් කාලේ හැටියට අඩුම 60ක් වත් පඩි ගන්න ඕන. ඒ ගත්තත් කර ගන්න පුළුවන් දේවල් සීමාසහිතයි.

    ඉතින් දැනෙන්න දෙයක් කර ගන්න නම් එක්කෝ ෆ්‍රීලෑන්ස් කරන ඕන. නැත්තන් බිස්නස් එකක් කරන්න ඕන. එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ.
    Eka aththa. Mama eeye ra 450K hewwa eka project ekakin. Paya 7-8k yanna athi okkotama.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේකයි වැඩේ මචන්. ජොබ් එකක් කරලා දෙයක් කර ගන්න නම් දැන් කාලේ හැටියට අඩුම 60ක් වත් පඩි ගන්න ඕන. ඒ ගත්තත් කර ගන්න පුළුවන් දේවල් සීමාසහිතයි.

    ඉතින් දැනෙන්න දෙයක් කර ගන්න නම් එක්කෝ ෆ්‍රීලෑන්ස් කරන ඕන. නැත්තන් බිස්නස් එකක් කරන්න ඕන. එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

    :rofl::rofl::rofl:60n baagayai set wenne exp thibilath. freelance arawa mewa hamotama set wenne nane. eka eka manussayata thiyena skills wenas .communication anan manan nil manussayekta freelance wade godak welawata set wenne na. baageta wage danagena eka karanna hithenneth na. okkoma danna minissu na e wunata industrial eke output ekak hariyata dena standard system eka danne nathuwa ehen mehen ahulagena karala denna hithenne na.
    education is the only option left :sorry:. banun ahagena ithin gedarata wela inna wenawa karanna deyak na. gedarata weight ekak denne nathuwa wada karanna gihin anthimata dan ahaganne decision okkma waradi kiyala. monawa karannath podi hari luck ekak thiyennath oni :rolleyes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේකයි වැඩේ මචන්. ජොබ් එකක් කරලා දෙයක් කර ගන්න නම් දැන් කාලේ හැටියට අඩුම 60ක් වත් පඩි ගන්න ඕන. ඒ ගත්තත් කර ගන්න පුළුවන් දේවල් සීමාසහිතයි.

    ඉතින් දැනෙන්න දෙයක් කර ගන්න නම් එක්කෝ ෆ්‍රීලෑන්ස් කරන ඕන. නැත්තන් බිස්නස් එකක් කරන්න ඕන. එහෙම තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

    :yes::yes:
     
    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    Need a PHP expert with around 5 years of exp for full time employment. Good salary plus you can work from home. Thats right. PM if you are good and not planning to double cross of course. Cheers.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :rofl::rofl::rofl:60n baagayai set wenne exp thibilath. freelance arawa mewa hamotama set wenne nane. eka eka manussayata thiyena skills wenas .communication anan manan nil manussayekta freelance wade godak welawata set wenne na. baageta wage danagena eka karanna hithenneth na. okkoma danna minissu na e wunata industrial eke output ekak hariyata dena standard system eka danne nathuwa ehen mehen ahulagena karala denna hithenne na.
    education is the only option left :sorry:. banun ahagena ithin gedarata wela inna wenawa karanna deyak na. gedarata weight ekak denne nathuwa wada karanna gihin anthimata dan ahaganne decision okkma waradi kiyala. monawa karannath podi hari luck ekak thiyennath oni :rolleyes:

    luck eka kiyala hithagena godak aya godak dewal miss wenna erala ohe balan innawa. communication nathnam hada ganin, skill madi nam develop kara ganin. :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    luck eka kiyala hithagena godak aya godak dewal miss wenna erala ohe balan innawa. communication nathnam hada ganin, skill madi nam develop kara ganin. :yes:

    :no::no::no:
    mokuthma nokara luck ekata daana eka waradi. kochchara try karath samahara dewal hari yanne nathi minissuth innawa :yes: eka manussayekta lesiyen karaganna oni de thawa kenek sahena mansiyakin achieve karaganna oni. ekata luck/karmaya. ekatama diila mokuth nokara inna eka nan moda kama.
    freelancing wunath karannan waale karanna baane bn. hariyata danne nathuwa industry eke skills ganne nathuwa karoth hithata hari na. anika magenan skills thiyena ewata freelancing karannath ba. :P