ෆ්‍රීලාන්ස් කරන අයට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම මූව දන්නවා නේ. :baffled:
    ඉතිං විස්තරයක් දාපන්කෝ

    මොනවද බන් ගෝඨ එනකොට ෆ්‍රීලාන්ස් කරන අයට දෙනව කිව්වෙ මතකත් නෑ.
    පොඩ්ඩක් රනිල්ට කතා කරහන් ඌ දන්නවා ඇති

    1675996882029.png

    ------ Post added on Feb 10, 2023 at 8:11 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    ඉතිං විස්තරයක් දාපන්කෝ
    මම හිතුවට වඩා ඌ ජනප්‍රියයි නේ youtube search කරල බැලුවම. :rofl: .
    මම දන්නේ හෙන ඉස්සර. මූන දැකල පුරුදු නිසා නිකන් ගහල බැලුවේ. ද 2003 වගේ කාලේ AL කරපු එකෙක් නාලන්දේ.. ක්‍රිකට් ගැහුවා, හොදට ඉගෙන ගත්ත එකෙක්. තාත්ත , මල්ලි ඩොකාල .. ඉස්සර හිටියේ ජාඇල .