මොකෝ බං අවුල් ගියේ?

මම උබ ලංකාවට ඩෝලර්ස් ගේන්න නැහැයි කිව්වෙ නෑනේ? ඒක උබට අදාල දෙයක්. මම කිව්වේ උබ කොයි වෙලෙත් BOC ඇතුලු ආන්ඩුවෙ බැංකු ලොකු කරගෙන, සම්පත් වගේ ප්රයිවට් බැංකු හිගන බැංකු ගානට දාලා, මෙතන ඉන්න හැමෝම දන්න නමුත් උබ සහ තව එකෙක් විතරක් නොදන්න කේස් එක "කිසි අවුලක් නෑ" කියලා හිතන එක හිතලුවක් කියලා.
NRFC (Non-Resident Foreign Currency Account) මෙහෙ ඉන්න එවුන්ට ඕපන් කරන්න බෑ බං. ඒකනේ ඒකට Non-Resident කියන්නෙ. මට නම් තියෙන්නෙ Sampath FC Prime අකවුන්ට් එකක්.
අපිත ඉතින් මේකට එන්නෙ දෙයක් කියලා දෙන්න සහ ඉගෙන ගන්න තමයි. ඒක දන්න එවුන් දන්නවා.