ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මුලින්ම කියන්න දැන් ඔයාගෙ NRFC එකක තිබ්බ මොකක්හරි සල්ලි ටිකක් Freeze වුණාද? එහෙම නැත්නම් රුපියල් වලට ඔටෝ කන්වර්ට් වුණාද? නැත්නම් එහෙම ඉස්සරහට වෙයි කියල හිතලද දැන් ඉඳන්ම හොයන්නෙ?
    @Kolama කොහොමද දන්නේ නෑ
    මගේ සම්පත් PFCA , ඔක්තෝබර් මාසේ 28 ට පස්සේ ආපු සල්ලි හෝල්ඩ් උනා මචන්,
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    නොවැම්බර් 23 වෙනිදා ඇඩ්සෙන්ස් වලින් usd account එකට ආපු ඩොලර් ටික සම්පත් බැංකුවෙන් හෝල්ඩ් කරලා..
    (ඔක්තෝබර් 28 කලින් ආපු ඩොලර් වලට ප්‍රශ්නයක් නැහැ.)

    නොවැම්බර් මාසේ ආපු ටික lien amount කියලා වෙනම පෙන්නන්නේ,

    මේක ගැන අහන්න සම්පත් රෙමිටන්ස් උන්ට කතා කරා

    උන් කිව්වා එක්ස්පෝට් අයට විතරයි මේක තියෙන්නේ, ෆරීලාංසින් ප්‍රශ්නයක් නැහැ කියලා,
    එක්ස්පෝට් නම් දවස් 14ක් ඇතුලත රුපියල් කරන්න ඕනලු. ඒකලු එන සල්ලි හෝල්ඩ් කරන්නේ.
    international bank transfer හින්දා උන්ට බැලූ මොකට ආපු එකක්ද කියලා බලන්න

    ඒ හින්දා සම්පත් බැංකුවේ මැනේජර් හම්බවෙලා, පේමන්ට් එකට ආපු ඩොකියුමන්ට් දීලා අපේ සල්ලි රිලීස් කරගන්න පුළුවන්ලු. (ඩොලර් විදියටම එකවුන්ට් එකේ තියාගන්න පුළුවන්)

    හැම මැනේජර් කෙනෙක්ම දැනුවත් කරලලු තියෙන්නේ.

    ඊට පස්සේ මම ඇහුවා හැම මාසෙම 21 මට සල්ලි වැටෙනවා එතකොට මම හැම මාසෙම බැංකුවට documents දෙන්න ඕනද කියලා?

    සෙන්ට්‍රල් බෑන්ක් එකේ නියෝගයක් හින්දා එහෙම කරන්න වෙනවලු, පලවෙනි පාර බ්‍රාන්ච් එකට ගිහින් හදාගෙන, ඊලග පාර ඉදන් විශ්ව හරහා දැනුම්දෙන්න කිව්වා,

    කරුමයක් ඉතින්,

    සම්පත් එකට ගිහින් ඊලග අප්ඩේට් එක දාන්නම්,

    Machan Uba katha karapu number eka dapanko.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුලින්ම කියන්න දැන් ඔයාගෙ NRFC එකක තිබ්බ මොකක්හරි සල්ලි ටිකක් Freeze වුණාද? එහෙම නැත්නම් රුපියල් වලට ඔටෝ කන්වර්ට් වුණාද? නැත්නම් එහෙම ඉස්සරහට වෙයි කියල හිතලද දැන් ඉඳන්ම හොයන්නෙ?

    අන්තිම හේතුව. දැන් නම් ඉතින් තව හොයන්න හෝ කියන්න දෙයක් නෑ. :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මම උබ කියපු නම්බර්ස්වල අරං බැලුවා මචන්. එතකොට කිව්වා මේ රූල් එක හැම බැංකුවටම අදාලයි කියලා. ඒතනින් ඊට පස්සෙ මේ රෙගියුලේශන් එක ගෙනාපු අයගෙ ඩිවිශන් එකේ යට තියෙන නම්බර්ස් දෙක දුන්නා. මම එතනට කතා කලාම කිව්වෙත් ලංකාවෙ ඉදන් භාන්ඩ හෝ සේවා අලෙවි කරන ඕන බැංකුවක ඩොලර් අකවුන්ට් එකක් තියෙන කෙනෙක්ට මේ නීතිය අදාලයි කියලා. ඕන නම් මේ නම්බර්ස් දෙකට අරං බලපන්.

    0112477254
    0112477358

    එතකොට මේ උබේ ගෑනිගෙ හුත්තද? :lol:

    BVkol9a.png

    Uba ochchara Sampath ekata pupa dena eke unge inward remitance department ekata katha karala balapanko. unuth kiyanne Freelancing walata meka adala na release karaganna puluwan kiyala USD balance ekata.

    Anit bank wala nm kisi gataluwal na. Mn adat HNB ekata remit kara. Ubata ochchara sampath eka hoda nm uba LKR karaganin.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    @Kolama කොහොමද දන්නේ නෑ
    මගේ සම්පත් PFCA , ඔක්තෝබර් මාසේ 28 ට පස්සේ ආපු සල්ලි හෝල්ඩ් උනා මචන්,

    අන්තිම හේතුව. දැන් නම් ඉතින් තව හොයන්න හෝ කියන්න දෙයක් නෑ. :lol:
    අනේ මංද කාට කොහොම වුණත් මට නම් කිසි අවුලක් නෑ ගිය සතියෙත් ඩොලර් ආව මගේ අකවුන්ට් එකට. මගේ ඩොලර් FD තියෙනව 6ක් විතර ඒ කාලෙ ඉඳන් කාලෙන් කාලෙට දාපුව. දැන් NRFC එකෙත් බැලන්ස් එකක් තියෙනව. සල්ලිත් එනව කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳම දේ තමයි එක එකාට කෝල් නොකර හරියට බ්‍රාන්ච් එකේ කෙනෙක් හම්බවෙලා කතා කරන්න. කෝල් වලින් විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි මේව.

    රජයේ බැංකු 3 එක්ක බලද්දි ඔය ප්‍රයිවට් බැංකු දෙක ඇත්තටම හිඟන බැංකු තමයි. මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකු පෝස්ට් එකකුත් දාන්න ඇති මගේ පර්සනල් අත්දැකීම් කීපයක් ගැන. එහෙම හිඟන බැංකු නොවෙනව නම් හැමදේකටම සල්ලි අය කරන්නෙ නෑ නේහ්. කාඩ් එකෙන් ගත්තත් කපනව, පොතෙන් ගත්තත් කපනව, SMS එකටත් කපනව, අර එකෙක් කියල තිබ්බෙ ගත්ත ලෝන් එකකටත් රුපියල් 2500 බැගින් කපනව කියල. මට නම් ඕව හිඟන බැංකු තමයි. හැබැයි ඒ නැතත් ඩොලර් කියන ටොපික් එකේ ඉඳන් කතා කරද්දි රජයේ බැංකු වලට කිට්ටු කරන්නවත් බෑ උන්ගෙ ඩොලර් රිසවේෂන් එක.

    Uba ochchara Sampath ekata pupa dena eke unge inward remitance department ekata katha karala balapanko. unuth kiyanne Freelancing walata meka adala na release karaganna puluwan kiyala USD balance ekata.

    Anit bank wala nm kisi gataluwal na. Mn adat HNB ekata remit kara. Ubata ochchara sampath eka hoda nm uba LKR karaganin.
    ඒක නේහ්. මටත් වෙලා නෑ උඹටත් වෙලා නෑ. උඹ BOC ද NRFC තියෙන්නෙ?
    ------ Post added on Dec 1, 2021 at 5:41 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම උබ කියපු නම්බර්ස්වල අරං බැලුවා මචන්. එතකොට කිව්වා මේ රූල් එක හැම බැංකුවටම අදාලයි කියලා. ඒතනින් ඊට පස්සෙ මේ රෙගියුලේශන් එක ගෙනාපු අයගෙ ඩිවිශන් එකේ යට තියෙන නම්බර්ස් දෙක දුන්නා. මම එතනට කතා කලාම කිව්වෙත් ලංකාවෙ ඉදන් භාන්ඩ හෝ සේවා අලෙවි කරන ඕන බැංකුවක ඩොලර් අකවුන්ට් එකක් තියෙන කෙනෙක්ට මේ නීතිය අදාලයි කියලා. ඕන නම් මේ නම්බර්ස් දෙකට අරං බලපන්.

    0112477254
    0112477358

    එතකොට මේ උබේ ගෑනිගෙ හුත්තද? :lol:

    BVkol9a.png
    $ accounts tiyaganna denawada? sampath eken ahanne.. natnan withdraw karanna beri wei.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මංද කාට කොහොම වුණත් මට නම් කිසි අවුලක් නෑ ගිය සතියෙත් ඩොලර් ආව මගේ අකවුන්ට් එකට. මගේ ඩොලර් FD තියෙනව 6ක් විතර ඒ කාලෙ ඉඳන් කාලෙන් කාලෙට දාපුව. දැන් NRFC එකෙත් බැලන්ස් එකක් තියෙනව. සල්ලිත් එනව කිසිම ප්‍රශ්නයක් නෑ.

    ඒක නේහ්. මටත් වෙලා නෑ උඹටත් වෙලා නෑ. උඹ BOC ද NRFC තියෙන්නෙ?
    ------ Post added on Dec 1, 2021 at 5:41 PM

    NRFC, ඩොලර් FD කොහොමත් අවුලක් නෑ බං. ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නැද්ද? :lol:

    $ accounts tiyaganna denawada? sampath eken ahanne.. natnan withdraw karanna beri wei.

    Oct 28ට කලින් තිබුන ඩොලර්ස්වලට අවුලක් නෑ.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනේ මංද කාට කොහොම වුණත් මට නම් කිසි අවුලක් නෑ ගිය සතියෙත් ඩොලර් ආව මගේ අකවුන්ට් එකට. මගේ ඩොලර් FD තියෙනව 6ක් විතර ඒ කාලෙ ඉඳන් කාලෙන් කාලෙට දාපුව. දැන් NRFC එකෙත් බැලන්ස් එකක් තියෙනව. සල්ලිත් එනව කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳම දේ තමයි එක එකාට කෝල් නොකර හරියට බ්‍රාන්ච් එකේ කෙනෙක් හම්බවෙලා කතා කරන්න. කෝල් වලින් විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි මේව.

    රජයේ බැංකු 3 එක්ක බලද්දි ඔය ප්‍රයිවට් බැංකු දෙක ඇත්තටම හිඟන බැංකු තමයි. මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකු පෝස්ට් එකකුත් දාන්න ඇති මගේ පර්සනල් අත්දැකීම් කීපයක් ගැන. එහෙම හිඟන බැංකු නොවෙනව නම් හැමදේකටම සල්ලි අය කරන්නෙ නෑ නේහ්. කාඩ් එකෙන් ගත්තත් කපනව, පොතෙන් ගත්තත් කපනව, SMS එකටත් කපනව, අර එකෙක් කියල තිබ්බෙ ගත්ත ලෝන් එකකටත් රුපියල් 2500 බැගින් කපනව කියල. මට නම් ඕව හිඟන බැංකු තමයි. හැබැයි ඒ නැතත් ඩොලර් කියන ටොපික් එකේ ඉඳන් කතා කරද්දි රජයේ බැංකු වලට කිට්ටු කරන්නවත් බෑ උන්ගෙ ඩොලර් රිසවේෂන් එක.

    NRFC, ඩොලර් FD කොහොමත් අවුලක් නෑ බං. ත්‍රෙඩ් එක හරියට කියෙව්වෙ නැද්ද? :lol:

    Oct 28ට කලින් තිබුන ඩොලර්ස්වලට අවුලක් නෑ.
    දැන් මම දාපු පෝස්ට් එක හරියට කියෙව්වෙ නැද්ද? :P:lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ ටික නම් කොහොමත් උබේ හිතලුවක්නේ. ;)
    ලොල් :lol: උඹ එක්ක මෙතැන විවාද කරල තේරුමක් නෑ. මට මෙතැන බෑන්ක් වල ස්ක්‍රීන් ෂොට්ස්, රෙමිටන්ස් ස්ලිප් දාල Prove කරන්න අවශ්‍යතාවයකුත් නෑ මම ඒ ලෙවල් එකට වැටෙන්නෙත් නෑ.

    අර ඉස්සර ඉඳල උඹ රුපියල් වලින් සල්ලි ගෙනෙද්දි මම NRFC ගැන කිව්වම පණ්ඩිත කතා වගයක් කිව්ව වගේම උඹට කැමති නම් මේකක් පිලිගනිං නැත්නම් නිකං ඉන්න. ඒක උඹේ වැඩක්. මාත් සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්ත. මුලින්ම පෙයොනියර් යූස් කරන්න ඉගෙන ගත්තෙත් එලකිරි එකේ හිටපු මෙම්බර් කෙනෙක්ගෙන්. ඒ නිසාම මම දන්න දෙයක් තියේ නම් මේකෙ එකෙක්ට කියල දෙනව. ඒව බාර ගන්නවද නැද්ද කියන එක ඔයාගෙ තීරණයක්.

    දැන් ඇති!:yes:
    එල;)

    👇

    1638385022810.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕක ඩොලර් නෙමේ රුපියල් එකවුන්ට් එකක්වත් නැති ගු ඇන් පි පොන්නයෙක්,, හාල් කිලෝ එකට නාහෙන් අඩ අඩා උන්න ඕකට මොන ඩොලර්ද බන්,
    එහෙනං නාකි මයිනා ඩොලර් එකක්වත් නැති ගූ ඇන් පී පොන්න රාජයෙක් වෙන්න ඇති නේද? @erozan චීන්නු, සුද්දො, ඩස්පයො, බංගලි හැම එකාගෙන්ම හිගාකාල තම්බින්ගෙනුත් හිගාකන්නෙ

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරනවා – අගමැති
    වැඩි විස්තර - http://ow.ly/y58C50H0Hc4

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ah mat katha kara machan. ubata kiyapu ekama thama kiwe.
    mn upwork invoice tika yawwa. but Branch eke manager karaya thama case danne meka freelance neme export kiyala.
    mokadda machan branch eka?
    mama thama giye na, vishwa message dammata mun balanne na, eka hinda yannama wenawa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොල් :lol: උඹ එක්ක මෙතැන විවාද කරල තේරුමක් නෑ. මට මෙතැන බෑන්ක් වල ස්ක්‍රීන් ෂොට්ස්, රෙමිටන්ස් ස්ලිප් දාල Prove කරන්න අවශ්‍යතාවයකුත් නෑ මම ඒ ලෙවල් එකට වැටෙන්නෙත් නෑ.

    අර ඉස්සර ඉඳල උඹ රුපියල් වලින් සල්ලි ගෙනෙද්දි මම NRFC ගැන කිව්වම පණ්ඩිත කතා වගයක් කිව්ව වගේම උඹට කැමති නම් මේකක් පිලිගනිං නැත්නම් නිකං ඉන්න. ඒක උඹේ වැඩක්. මාත් සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්ත. මුලින්ම පෙයොනියර් යූස් කරන්න ඉගෙන ගත්තෙත් එලකිරි එකේ හිටපු මෙම්බර් කෙනෙක්ගෙන්. ඒ නිසාම මම දන්න දෙයක් තියේ නම් මේකෙ එකෙක්ට කියල දෙනව. ඒව බාර ගන්නවද නැද්ද කියන එක ඔයාගෙ තීරණයක්.

    දැන් ඇති!:yes:
    එල;)

    👇

    View attachment 152817

    මොකෝ බං අවුල් ගියේ? :eek: :lol: මම උබ ලංකාවට ඩෝලර්ස් ගේන්න නැහැයි කිව්වෙ නෑනේ? ඒක උබට අදාල දෙයක්. මම කිව්වේ උබ කොයි වෙලෙත් BOC ඇතුලු ආන්ඩුවෙ බැංකු ලොකු කරගෙන, සම්පත් වගේ ප්‍රයිවට් බැංකු හිගන බැංකු ගානට දාලා, මෙතන ඉන්න හැමෝම දන්න නමුත් උබ සහ තව එකෙක් විතරක් නොදන්න කේස් එක "කිසි අවුලක් නෑ" කියලා හිතන එක හිතලුවක් කියලා. :cool:

    NRFC (Non-Resident Foreign Currency Account) මෙහෙ ඉන්න එවුන්ට ඕපන් කරන්න බෑ බං. ඒකනේ ඒකට Non-Resident කියන්නෙ. මට නම් තියෙන්නෙ Sampath FC Prime අකවුන්ට් එකක්. සෙන්ට්‍රල් බෑන්ක් එකේ මේ රෙගුලේශන් එක ගෙනාපු එවුන් එක්කත් කතා කලාට පස්සෙ උබේ හිතලුව පිලිගන්න තරම් මම ගොනෙක් නෙමෙයි. අපිත් ඉතින් මේකට එන්නෙ දෙයක් කියලා දෙන්න සහ ඉගෙන ගන්න තමයි. ඒක දන්න එවුන් දන්නවා. :cool: කොහොමත් තෙරෙඩ් එකක් දැම්මාම අවුට් ගිහින් හැමිනෙන්න එන එකෙක් දෙන්නෙක් ඉන්නවා. :lol:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකෝ බං අවුල් ගියේ? :eek: :lol: මම උබ ලංකාවට ඩෝලර්ස් ගේන්න නැහැයි කිව්වෙ නෑනේ? ඒක උබට අදාල දෙයක්. මම කිව්වේ උබ කොයි වෙලෙත් BOC ඇතුලු ආන්ඩුවෙ බැංකු ලොකු කරගෙන, සම්පත් වගේ ප්‍රයිවට් බැංකු හිගන බැංකු ගානට දාලා, මෙතන ඉන්න හැමෝම දන්න නමුත් උබ සහ තව එකෙක් විතරක් නොදන්න කේස් එක "කිසි අවුලක් නෑ" කියලා හිතන එක හිතලුවක් කියලා. :cool:

    NRFC (Non-Resident Foreign Currency Account) මෙහෙ ඉන්න එවුන්ට ඕපන් කරන්න බෑ බං. ඒකනේ ඒකට Non-Resident කියන්නෙ. මට නම් තියෙන්නෙ Sampath FC Prime අකවුන්ට් එකක්.

    අපිත ඉතින් මේකට එන්නෙ දෙයක් කියලා දෙන්න සහ ඉගෙන ගන්න තමයි. ඒක දන්න එවුන් දන්නවා. :cool:

    (y)
     
    • Haha
    Reactions: Kolama