does this include 300 million gold reserve?UPDATE
HSBC Sri Lanka has a form!
https://www.hsbc.lk/content/dam/hsbc/lk/documents/general/declaration-form-for-inward-remittance.pdf
UPDATE
Dollar Crisis: Foreign reserves drop to 1009 million
https://elakiri.com/threads/dollar-crisis-foreign-reserves-drop-to-1009-million.2021595/
මාත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරනකල් එහෙම තමයි හිතාගෙන හිටියෙ. කෙනෙක්ට ගරු කරල කතා කරන්න දන්නෙ නැති කෙනෙක් එක්ක තව දුරටත් කතා කරල වැඩක් නැති නිසා තමයි මුලින්ම මම කතාව නැවැත්තුවෙ. අර කතාවක් තියෙනව නේ ඌරොත් එක්ක රණ්ඩු වුණාම අපිට මඩ ගාගන්න වෙනව කියල. ඒ තියරි එක කිරියෙදි මම තදින්ම ෆලෝ කරනව.Machan mama uba vadagath manussayek vidiyata hithagana idiye. Methana me vage dekata kunuharapa kiyagana dagalana eka hoda madi. Anunge adahas valata garukaranna iganaganin bro.
Full breakdown:does this include 300 million gold reserve?
reserve?
එකට තමයි කියන්නේ වහල් කම කියලා. වහල් හිමියා කියන ඕනේ දෙයක් පිළිගන්නවා.එලම, අර අනුර කිව්වේ පිටරට අපේ අයට කියමු තව ඩොලර්ස් ගානක් වැඩිපුර එවන්න කියමු කියල, ඒ එව්වම ඒවා එවන අයටම තමයිනෙ,ඉල්ලීමක් කරේ, උබට ඒකට තරහ ගියේ, අනුරට තිබ්බෙ සල්ලි එවන්න අපි ඒවට කෙලින්නම් කියන්න, එහෙම උනානම් උබ සතුටෙන්නෙ.
HNB, BOC පුක දුන්නු අයවලුන්ට විනාඩි පහක නිහඩතාවයක්!
![]()

. කියනකොටනම් කියන්නේ මේ බටර් එක හොදයි, මේකේන් වැඩියේ රිදේන්නේ නෑ. මේක ආතල්, මේක රාහයි කියලා. හැබැයි අරිනකොට අරින්නේ ගැසට් එකේ තියන බටර් ටික දාලාම තමා.ඔව් දැන් සිතිජ බයියා කුණුහරප කිව්වා කියල පහල අඬනවාබයියන් විවිද ආකාරයට අපි හමුවට එනවා නේද බං? සමහර වෙලාවට හිතාගන්නවත් බෑ.![]()


ඔව් දැන් සිතිජ බයියා කුණුහරප කිව්වා කියල පහල අඬනවා
පව් නෙහ්?![]()


උබ ඉතින් මේල් ගගහා දෙන එකත් නැති කරන්න එපා.
උබලට කැමති නම් සම්පත් එකේම දාපන්.
අද මගෙ සම්පත් එකේ සල්ලි ඔක්කොම උන් කන්වර්ට් කරා 196 ගානෙ. HNB එකේ කිසි දෙයක් කරේ නෑ. උබලට දැනගන්න දැම්මෙ. ඔකත් නැති නොකර වැඩේ කරගනිල්ල
අනාත සිනිදු බයියෝ!![]()
කොච්චර රිදිලද කිව්වොත් english quotes හොය හොය ඒවත් දානවා. ඌ පට්ට ඩීසන්ට් ඇන්ඩ් ප්‍රොෆෙශනල් කියලා අගවන්න වෙන්න ඇති.![]()
![]()

එතකොට යකෝ 210 දේනවා කිවේ.උබ ඉතින් මේල් ගගහා දෙන එකත් නැති කරන්න එපා.
උබලට කැමති නම් සම්පත් එකේම දාපන්.
අද මගෙ සම්පත් එකේ සල්ලි ඔක්කොම උන් කන්වර්ට් කරා 196 ගානෙ. HNB එකේ කිසි දෙයක් කරේ නෑ. උබලට දැනගන්න දැම්මෙ. ඔකත් නැති නොකර වැඩේ කරගනිල්ල


Ru 10 set una machan
mata eda rate eka awe 212 ta mama USD1000 denma
mage USD account ekata danna wise eke tibba 1000 mama meheta denma. Me thread eka dekka nisa mama eka cancel kara.
nettam wenne 196ta LKR karanna.
labe 16 * 1000 i.
mata podi wedakata LKR one una nisa kare. Nettam ehema tiyaganna eka thama hodama wede.