ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

topkollek

Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,559
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan mama uba vadagath manussayek vidiyata hithagana idiye. Methana me vage dekata kunuharapa kiyagana dagalana eka hoda madi. Anunge adahas valata garukaranna iganaganin bro.
    මාත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරනකල් එහෙම තමයි හිතාගෙන හිටියෙ. කෙනෙක්ට ගරු කරල කතා කරන්න දන්නෙ නැති කෙනෙක් එක්ක තව දුරටත් කතා කරල වැඩක් නැති නිසා තමයි මුලින්ම මම කතාව නැවැත්තුවෙ. අර කතාවක් තියෙනව නේ ඌරොත් එක්ක රණ්ඩු වුණාම අපිට මඩ ගාගන්න වෙනව කියල. ඒ තියරි එක කිරියෙදි මම තදින්ම ෆලෝ කරනව.

    1638951391891.png
     
    • Haha
    • Like
    Reactions: Kolama and baidu

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    does this include 300 million gold reserve?
    reserve?
    Full breakdown:

    Foreign Currency Reserves (End of November 2021): US$1009 million (Last report: US$1687 million)

    Gold Reserves: US$382 million
    SDR: US$127
    Reserve IMF position: US$67
    Other Assets: US$1 million

    Total Foreign Reserve Assets: US$1587 million
     
    • Like
    Reactions: topkollek

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එලම, අර අනුර කිව්වේ පිටරට අපේ අයට කියමු තව ඩොලර්ස් ගානක් වැඩිපුර එවන්න කියමු කියල, ඒ එව්වම ඒවා එවන අයටම තමයිනෙ,ඉල්ලීමක් කරේ, උබට ඒකට තරහ ගියේ, අනුරට තිබ්බෙ සල්ලි එවන්න අපි ඒවට කෙලින්නම් කියන්න, එහෙම උනානම් උබ සතුටෙන්නෙ.
    එකට තමයි කියන්නේ වහල් කම කියලා. වහල් හිමියා කියන ඕනේ දෙයක් පිළිගන්නවා.
     
    • Like
    Reactions: ninjah2

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    HNB, BOC පුක දුන්නු අයවලුන්ට විනාඩි පහක නිහඩතාවයක්! :lol:

    Greeting Us Army GIF by GoArmy

    ඔය කොයි බැන්කුවේ එකත් අරිනකොට අරින්නේ බටර් ගාලා. :lol: :lol::lol:. කියනකොටනම් කියන්නේ මේ බටර් එක හොදයි, මේකේන් වැඩියේ රිදේන්නේ නෑ. මේක ආතල්, මේක රාහයි කියලා. හැබැයි අරිනකොට අරින්නේ ගැසට් එකේ තියන බටර් ටික දාලාම තමා.​

     
    • Haha
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    බයියන් විවිද ආකාරයට අපි හමුවට එනවා නේද බං? සමහර වෙලාවට හිතාගන්නවත් බෑ. :lol:
    ඔව් දැන් සිතිජ බයියා කුණුහරප කිව්වා කියල පහල අඬනවා :lol:
    පව් නෙහ්? :rofl:
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් දැන් සිතිජ බයියා කුණුහරප කිව්වා කියල පහල අඬනවා :lol:
    පව් නෙහ්? :rofl:

    අනාත සිනිදු බයියෝ! :lol: :lol:

    කොච්චර රිදිලද කිව්වොත් english quotes හොය හොය ඒවත් දානවා. ඌ පට්ට ඩීසන්ට් ඇන්ඩ් ප්‍රොෆෙශනල් කියලා අගවන්න වෙන්න ඇති. :lol: :lol:
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama

    උබ ඉතින් මේල් ගගහා දෙන එකත් නැති කරන්න එපා.
    උබලට කැමති නම් සම්පත් එකේම දාපන්.

    අද මගෙ සම්පත් එකේ සල්ලි ඔක්කොම උන් කන්වර්ට් කරා 196 ගානෙ. HNB එකේ කිසි දෙයක් කරේ නෑ. උබලට දැනගන්න දැම්මෙ. ඔකත් නැති නොකර වැඩේ කරගනිල්ල
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Kage hari yday auto convert una da? man 6 wenida rate ekak aran convert kara.
    Padui hodatama. Hena kala kanni set ekak mun nam. :(
     
    • Sad
    Reactions: Hasitha22

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    උබ ඉතින් මේල් ගගහා දෙන එකත් නැති කරන්න එපා.
    උබලට කැමති නම් සම්පත් එකේම දාපන්.

    අද මගෙ සම්පත් එකේ සල්ලි ඔක්කොම උන් කන්වර්ට් කරා 196 ගානෙ. HNB එකේ කිසි දෙයක් කරේ නෑ. උබලට දැනගන්න දැම්මෙ. ඔකත් නැති නොකර වැඩේ කරගනිල්ල

    පුදුම වැඩක් නේ. මේකේ ඉන්න සමහරු කියනවා HNB, BOC වගේ බැංකු වල ප්‍රශ්නයක් නෑ. ඒ බැංකු වල account හදා ගන්න කියලා. එහෙම කරන්න ඒ බැංකුවෙන් අහන එක නරකයි. :unsure:
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔක්තොම්බර් 28ට කලින් සම්පත් බැංකුවේ ඩොලර් අකවුන්ට් එකකට ගෙනාපු ඩොලර්ස්වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දේ දැන් මගේ අකවුන්ට් එක චෙක් කරලයි කතා කරන්නෙ.

    මෙතන උබලව නොමග යවන එවුන් කියන ඒවා විශ්වාස කරලා, කලබල වෙලා විහින් කෙලෝ ගන්න එපා.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    අනාත සිනිදු බයියෝ! :lol: :lol:

    කොච්චර රිදිලද කිව්වොත් english quotes හොය හොය ඒවත් දානවා. ඌ පට්ට ඩීසන්ට් ඇන්ඩ් ප්‍රොෆෙශනල් කියලා අගවන්න වෙන්න ඇති. :lol: :lol:
    :shocked:
     
    • Haha
    Reactions: Kolama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    උබ ඉතින් මේල් ගගහා දෙන එකත් නැති කරන්න එපා.
    උබලට කැමති නම් සම්පත් එකේම දාපන්.

    අද මගෙ සම්පත් එකේ සල්ලි ඔක්කොම උන් කන්වර්ට් කරා 196 ගානෙ. HNB එකේ කිසි දෙයක් කරේ නෑ. උබලට දැනගන්න දැම්මෙ. ඔකත් නැති නොකර වැඩේ කරගනිල්ල
    එතකොට යකෝ 210 දේනවා කිවේ.
     
    • Haha
    Reactions: Kolama and CodeMan

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    Ru 10 set una machan

    mata eda rate eka awe 212 ta mama USD1000 denma

    mage USD account ekata danna wise eke tibba 1000 mama meheta denma. Me thread eka dekka nisa mama eka cancel kara.

    nettam wenne 196ta LKR karanna.

    labe 16 * 1000 i.

    mata podi wedakata LKR one una nisa kare. Nettam ehema tiyaganna eka thama hodama wede.

    @VPS09 උබ සම්පත් බැංකුවට බනින එක සාධාරනයිනේ. සම්පත් බැංකුව උබට සලකලා නෑ 😂
     
    • Haha
    Reactions: Kolama

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    253
    83
    නුගේගොඩ
    මොන බැංකුවේ උනත් ඔක්තෝම්බර් 28 න් පස්සේ ආපු ඩොලර් ඊළඟ මාසේ 7 වෙද්දී convert කරනවා. පටන්ගත්තේ ඊයේ. ආරංචි විදියට දැනට මේක manual තමා කරන්නේ. ඊළඟ මාස 2-3 ඇතුලත auto convert වෙන්න system එකක් දානවා කියල තමා කියන්නේ.