https://elakiri.com/threads/pfca-වලට-ඩොලර්-ගෙන්නන-අය-එන්න.2021766/
එතකොට මේ ත්‍රෙඩ් එකේ දැනට 9 දෙනෙක් වෝට් කරල මේ හැමෝම කබ්බ සුද්ද කරන එවුන්ද? මෙතැන කතා කරේ වෙන දෙයක් නැතුව කබ්බෙක් ගැන නෙමෙයි.
මට නම් කිසි අවුලක් නෑ. මම මේකෙ ඉන්න එවුන් එක්ක හොඳට කතා කරනව උන් මාත් එක්ක මොන විදියට කතා කරත් ඒක මම පර්සනලි ගන්නෙ නෑ. ඒක උන්ගෙ නූගත්කම කියල මම ගනන් ගන්නෙ නැතුව ඉන්නව එච්චරයි. ඔයා උනත් මේ පැත්තක ඉන්න මාත් එක්ක ඇවිලෙන්න ආවෙ අර සිංහරාජ කේස් එකේදි ආගියු කරල අන්තිමේදි සීලරතන හාමුදුරුවොන්ට ඡන්දෙ දෙනව කිව්ව සීන් එකකට නේ. මට හොඳට මතකයි. ඒක උඹ එතැනදි පර්සනලි ගත්තට මට උඹ එක්ක කිසි අවුලක් නෑ.
මේකෙ දැන් එකෙක් ඇවිලෙන්නෙත් මම මුලින්ම කමෙන්ට් එකක් දැම්ම සම්පත් එකට පු* දෙන එවුන් ඉන්නව කියල වෙන කෙනෙක්ට කිව්ව එකකට මෙයා තමයි ට්‍රිගර් උනේ. අහක යන තොප්පියක් දාගෙන ඇවිලුනාට මට කරන්න දෙයක් නෑ![]()
මට උඹේ පස්ස පැලුවේ මොන ත්‍රෙඩ් එකේද කියල නම් මතක නෑ
හැබැයි මහ බැංකුවෙන් කෙලින්ම කියල තියෙද්දී බැංකුවේ වැරද්දක් කියන්න නම් දාර බයියෙක්ම වෙන්න ඕනේ කියල හිතා ගන්න අමාරු නෑ 
මෙච්චර කාලෙකට මේ රටේ මෙහෙම හිඟන ආණ්ඩු තිබ්බේ නෑනේ ඒ නිසා බැංකු මීට කලින් කවදාවත් මෙහෙම සල්ලි බලෙන් convert කරලා නෑ. ඒක නිසා උන්ට automated process එකකුත් නෑ. ඒක implement කරන කල් තමයි ඔහොම සමහර එවුන් බේරෙන්නේ.
කොයි බැංකුවට වත් CBSL directives මග අරින්න බැරි බවත් හැම බැංකුවම eventually ඕක implement කරන බවත් තේරෙන්නේ නැතුවනේ උඹ අඬන්නේ




