ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    https://elakiri.com/threads/pfca-වලට-ඩොලර්-ගෙන්නන-අය-එන්න.2021766/
    එතකොට මේ ත්‍රෙඩ් එකේ දැනට 9 දෙනෙක් වෝට් කරල මේ හැමෝම කබ්බ සුද්ද කරන එවුන්ද? මෙතැන කතා කරේ වෙන දෙයක් නැතුව කබ්බෙක් ගැන නෙමෙයි.

    මට නම් කිසි අවුලක් නෑ. මම මේකෙ ඉන්න එවුන් එක්ක හොඳට කතා කරනව උන් මාත් එක්ක මොන විදියට කතා කරත් ඒක මම පර්සනලි ගන්නෙ නෑ. ඒක උන්ගෙ නූගත්කම කියල මම ගනන් ගන්නෙ නැතුව ඉන්නව එච්චරයි. ඔයා උනත් මේ පැත්තක ඉන්න මාත් එක්ක ඇවිලෙන්න ආවෙ අර සිංහරාජ කේස් එකේදි ආගියු කරල අන්තිමේදි සීලරතන හාමුදුරුවොන්ට ඡන්දෙ දෙනව කිව්ව සීන් එකකට නේ. මට හොඳට මතකයි. ඒක උඹ එතැනදි පර්සනලි ගත්තට මට උඹ එක්ක කිසි අවුලක් නෑ.
    මේකෙ දැන් එකෙක් ඇවිලෙන්නෙත් මම මුලින්ම කමෙන්ට් එකක් දැම්ම සම්පත් එකට පු* දෙන එවුන් ඉන්නව කියල වෙන කෙනෙක්ට කිව්ව එකකට මෙයා තමයි ට්‍රිගර් උනේ. අහක යන තොප්පියක් දාගෙන ඇවිලුනාට මට කරන්න දෙයක් නෑ ;)

    මට උඹේ පස්ස පැලුවේ මොන ත්‍රෙඩ් එකේද කියල නම් මතක නෑ :lol: හැබැයි මහ බැංකුවෙන් කෙලින්ම කියල තියෙද්දී බැංකුවේ වැරද්දක් කියන්න නම් දාර බයියෙක්ම වෙන්න ඕනේ කියල හිතා ගන්න අමාරු නෑ :rofl:

    මෙච්චර කාලෙකට මේ රටේ මෙහෙම හිඟන ආණ්ඩු තිබ්බේ නෑනේ ඒ නිසා බැංකු මීට කලින් කවදාවත් මෙහෙම සල්ලි බලෙන් convert කරලා නෑ. ඒක නිසා උන්ට automated process එකකුත් නෑ. ඒක implement කරන කල් තමයි ඔහොම සමහර එවුන් බේරෙන්නේ.

    කොයි බැංකුවට වත් CBSL directives මග අරින්න බැරි බවත් හැම බැංකුවම eventually ඕක implement කරන බවත් තේරෙන්නේ නැතුවනේ උඹ අඬන්නේ :lol:
     
    • Haha
    Reactions: Kolama

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Update
    බැංකුවට යන්න බැරි උනා
    උන්ම කෝල් කරලා එකවුන්ට් එක අහගෙන සල්ලි දාලා තිබ්බා
    වැඩිපුර හම්බ වෙන රුපියල් 10 එක්ක කන්වට් උණු රේට් එක 202.22
    202 rate eka fees ekkada?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කවුරු හරි කියන්න commercial bank එකේ rfc account එකට payoneer එකෙන් withdraw කරාමත් ඔය කියන රුපියල් 10 එකතු වෙනවද?

    නැත්තං රුපියල වලට convert කරන කොටද දෙන්නෙ?
     
    • Like
    Reactions: Kolama

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මචන් මගෙ නම් ඇත්තටම ඔක්තොම්බර් 28ට කලින් ගෙනාපු ඩොලර්ස්වලට කිසි අවුලක් වෙලා නෑ. මම මේ දැනුත් බැලුවා. මම ඊට පස්සෙ නම්, මේ කේස් එක නිසා තාම කීයක්වත් ගෙනාවේ නෑ.

    හැබැයි සෙන්ට්‍රල් බෑන්ක් එකේ රෙගියුලේශන් එක අනුව ලංකාවේ ඉදලා විදේශ රටවලට භාන්ඩ හෝ සේවා විකුනන අය ලංකාවට ගේන විදේශ විනිමය හැම මාසේම 7වෙනිට 100%ක් රුපියල්වලට හරවන්න ඕන. ඒක අදාල වෙන්නෙ ඔක්තොම්බර් 28ට පස්සෙ ලංකාවට ගේන විදේශ විනිමයවලට විතරයි.

    මම හිතන විදිහට සමහර අයගෙ රුපියල්වලට හරවලා සමහර අයගෙ එහෙම කරල නැත්තෙ තාම බැංකු මේ දේ මැනුවලි කරන නිසා වෙන්න ඕන.

    කලින් රිදිච්ච් පොන්න පැටියෙක් ඔය දැන් ෆේක් එකකින් ඇවිල්ලා හැමිනෙන්න එනවා මචන්. ඉග්නෝ කරපන්. :lol:
    siirawata bn,, :D

    මට උඹේ පස්ස පැලුවේ මොන ත්‍රෙඩ් එකේද කියල නම් මතක නෑ :lol: හැබැයි මහ බැංකුවෙන් කෙලින්ම කියල තියෙද්දී බැංකුවේ වැරද්දක් කියන්න නම් දාර බයියෙක්ම වෙන්න ඕනේ කියල හිතා ගන්න අමාරු නෑ :rofl:

    මෙච්චර කාලෙකට මේ රටේ මෙහෙම හිඟන ආණ්ඩු තිබ්බේ නෑනේ ඒ නිසා බැංකු මීට කලින් කවදාවත් මෙහෙම සල්ලි බලෙන් convert කරලා නෑ. ඒක නිසා උන්ට automated process එකකුත් නෑ. ඒක implement කරන කල් තමයි ඔහොම සමහර එවුන් බේරෙන්නේ.

    කොයි බැංකුවට වත් CBSL directives මග අරින්න බැරි බවත් හැම බැංකුවම eventually ඕක implement කරන බවත් තේරෙන්නේ නැතුවනේ උඹ අඬන්නේ :lol:
    ow oka hama ekama implement karai aniwa.e time ekei me berila inne :D

    ade wena kohetawath transfer karannawath barida mewa :(
    ekko ewagen wahanwath gennanna denne nane kari pakku tikak mun nm..
     
    • Like
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    siirawata bn,, :D

    ow oka hama ekama implement karai aniwa.e time ekei me berila inne :D

    ade wena kohetawath transfer karannawath barida mewa :(
    ekko ewagen wahanwath gennanna denne nane kari pakku tikak mun nm..
    බෑ :no:

    fc transaction severely limit කරලා තියෙන්නේ. වෙන එකක් තියා ලංකාවේ card එකකින් පිටරට payment එකක් පවා කරන්න පුළුවන් පොඩි ගණන් විතරයි :sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    බෑ :no:

    fc transaction severely limit කරලා තියෙන්නේ. වෙන එකක් තියා ලංකාවේ card එකකින් පිටරට payment එකක් පවා කරන්න පුළුවන් පොඩි ගණන් විතරයි :sorry:
    wadak na mun gana nm katha karala... :(
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Onna money exchange untath order ekak dala dollar buying 197 dollar selling 203 den na kiyala
    Dollar gan na kohenwath bari wenawa rata yana unta/import karana unta
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කවුරු හරි කියන්න commercial bank එකේ rfc account එකට payoneer එකෙන් withdraw කරාමත් ඔය කියන රුපියල් 10 එකතු වෙනවද?

    නැත්තං රුපියල වලට convert කරන කොටද දෙන්නෙ?
    හරි හරි කන්වර්ට් කරාම දෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    un gemata bassata ada combank eken katha kara.convert krnwa gala.
    dollars tikama iwarai itn.
    Yeap so basically if you aren't living abroad and putting your salary here you get caught to a category called "export proceeds" which gets converted forcefully. So anyone doing freelancing, outsourcing will get caught to this category.

    Madai puka denna gihin salli tikath nathi karagatha lankawe ponnayo tika.