මේ පාර මම කියලා දෙන්න සහ කතා කරන්නෙ මේ දේවල් ගැන. ඒ වගේම වෙනදා වගේ ඔයාලගෙ ෆ්රීලෑන්ස් සහ මාකටින් සම්බන්ධ ගැටලුවලට පිලිතුරු ලබාගන්න පුලුවන්.
එහෙනම් මේ සිකුරාදා (පස්වෙනි සිකුරාදා) රෑ අටට තුන්වෙනි වැඩසටහනට සම්බන්ධ වෙන්න. දන්න ඕනම දෙයක් කියලා දෙන්නම්. ස්තූතියි!
https://www.clubhouse.com/join/freelance-සහ-ඉන-ඔබබට/4PfRN1WC/mZrAL3W0
1) ෆ්රීලෑන්ස් කරන්න පටන් ගන්න ටිකක් ලේසියෙන් හදාගන්න පුලුවන් ස්කිල්ස් තුනක් සහ ඒ දේවල් ඉගෙනගන්න විදිහ සහ වැඩ කරන විදිහ.
2) හොද ඉන්ටනෙට් මාකටර් කෙනෙක් වෙන හරි විදිහ.
3) බිස්නස් එකක් ඇඩ්වර්ටයිස් කරන ක්රම සහ ඒවගෙ වාසි සහ වාසි.
4) @-333- අහපු මේ ප්රශ්නවලට පිලිතුරු මගේ අත්දැකීම් ඇසුරෙන්.
පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
පලමුවෙනි වැඩසටහනේ ත්රෙඩ් එක
https://elakiri.com/threads/ඉන්ටනෙට්-මාකටින්-සහ-ෆ්රීලෑන්ස්-ප්රශ්න-clubhouse.2011511/
දෙවෙනි වැඩසටහනේ ත්රෙඩ් එක
https://elakiri.com/threads/අන්තර්ජාලය-හරහා-විදේශ-රටවල්වලට-සේවා-සපයා-සාර්ථක-වෙමුද-clubhouse.2013857/

@Kolama මචං ඊළග දවසේ පොඩ්ඩක් කියල දීපන් අල්ල ගත්ත client තියා ගන්නේ කොහොමද?
මොන මොන රටවල් වලද හොඳ client ලා ඉන්නේ.?
මොන රටවල් වලින් orders අවෝත් ද බාර ගන්න නැතුව ඉන්න ඕන.
Client අරක නෑ, මේක නෑ, මේක ඕන කිය කිය සල්ලි ගේවන් නැතුව දිගටම වැඩ ගන්නවා නම් කොහොමද ගේම ගහන්නේ?
Clint කෙනෙක් මුලින් අල්ල ගන්න මොනාද කරන්න ඕන ( මම කලේ කාලයක් මුලින් හෙන අඩුවට කරලා, මම නැතුව එක වැඩ කරන්න බැරි විදියට හදා ගත්තා. ඊට පස්සේ වැඩි කලාම client කියනවා මේකට මෙච්චරයි ගේවුවේ, ඕකට මෙච්චරයි ගෙවන්න පුළුවන් කියලා. මම බෑ කිව්වොත් පොර මාව හැරලා යනවා) ඒක නිසා client ව අල්ල ගන්න ඕන කමට අඩු වට වැඩ කරලා වැඩක් නෑ.
කොහොමද ජෙනුයින් client base එකක් හදා ගන්නේ. මට නම් එන ඔක්කොම එන්නේ sub project තමා(වෙන අය අරගෙන මට කියවලා කරගන්න ඒව) . කොහොමද ඩිරෙක්ට් client ලව හදා ගන්නේ?
මාස දෙකක් වගේ ඒක දිගට වැඩ කරලා client පොල්ල තිබ්බොත් කොහොමද recover වෙන්නේ? ( මේක තමා අමාරුම development කරන අයට ) ස්පෙෂලි ඉන්දියන්, පකිස්ථානු, දැන් දැන් ලංකාවේ අය වෙන රටවල් වල client ල වගේ හදා හෙන ඇවිත් වැඩේ කර ගෙන බඩුත් අරගෙන මාරු වෙනවා. බෑක් door දාල ෂෝට් එක දුන්නාට වැඩක් නැහැ, අපේ කාලය එතැනට ගිහින් ඉවරයි. සල්ලි ලැබුණත් තම් මොක කරන්න පුළුවන් උනත් වැඩක් නැහැ.
අනිත් දේ තමා ගෙදර ඉඳන් වැඩ කරන කොට දන්න අඩුරණ එවුන් එවුන් එනවා, උන්ගේ ළමයි ගේ, වයිෆ් ගේ ලැප්, pc උස්සගෙන අරවා දාලා දෙන්න, මේවා වැඩ කරන්නේ නැහැ ගා ගෙන. උන්ට බෑ කියන්න විදියක් ඇතේත් නැහැ. හෙන වෙලාවකුත් යනවා, අනික උන්ගේ වැඩ වලටම data ටික ඉවර වෙනවා. අපේ වැඩක් කර ගන්නත් බැහැ. උන් හිතන්නේ අපි ගෙදර ඉඳන් උඩ බලන් ඉන්නව යැ, අපිට වැඩ නෑ කියලා.