ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

QuickMoney

Member
May 11, 2011
268
79
0
ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

ඔයාලා ඊ-බේ එක ගැන හොඳට දන්නවා නේද? අන්න ඒ වගේ ලොකේ පුරාම තියන තවත් ශොපින් සයිට් එකක් තමා ඇමසෝන් කියන්නෙ.. මේකේ ගොඩක් බඩු වල කොලිටි එක ඊ-බේ එකට වඩා හොඳයි! අද මම කියල දෙන්න යන්නෙ ඇමසෝන් එකෙන් ෆ්‍රී බඩු ගන්න පුළුවන් ක්‍රමයක් ගැන:)
ගූගල් එකේ බැලුවාම ෆ්‍රී ගිෆ්ට්ස් දෙන සයිට් බොහෝමයක් තියෙනවා. ඒවගෙන් ගොඩක් ඒවා වල තියෙන්නෙ අපි $100ක විතර මොකක් හරි ගත්තම අපිට උන් $2ක වගේ ගිෆ්ට් කාර්ඩ් එකක් දෙනවා කියලා. $2ක ගිෆිට් කාඩ් එකක් අරන් මොකක් කරන්නද නෙ? අඩුම ගානේ හූණු බිජු පැකට් එකක් වත් ගන්න බැහැ ඒ ගානට:lol:
නමුත් මම දැන් මේ කියන්න යන විදිහෙන් ඔයාලට දවස් 2න් යූරෝ 15ක
කාඩ් එකක් ගන්න පුලුවන්! ඔන්න බලා ගනිල්ලා කෝ කරන විදිහ


මුලින්ම http://www.kadokado.com කියන සයිට් එකට යන්න කෝ. ඊට පස්සෙ කියන Signup එක උඩ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න!
73476864.jpg

73011182.jpg


දැන් ඉතින් හොඳ ගේම් එකක් තෝර ගෙන ඇට්ටි හැලෙන්න ප්ලේ කරන්න තියෙනෙ.. එක දවසට පොයින්ට්ස් 30ක් විතර හොයන්න පුලුවන්!:)

මෙන්න තියෙනවා ගන්න පුලුවන් කාර්ඩ්ස් වර්ග ටික! මේවා දාලා ඔයාලට ෆ්‍රී බඩු ගන්න පුලුවන්.. තව මේ කාර්ඩ්ස් විකුණලා PayPal එකට සල්ලි හොයා ගන්නත් පුළුවන්

77130430.jpg


දවසකට $4ක් PayPal එකට හොයන හැටි ගැන
[Tut] එක ඊළඟට බලාපොරොත්තු වන්න:)


 

QuickMoney

Member
May 11, 2011
268
79
0
umba try kalanam screenshots tikak dapanko :P
ethakota api balannam :P

මගේ තවම තියෙන්නෙ පොයින්ට්ස් 140යි.. මම ගත්තම දාන්නම්! අනික මට මේක උඹලට කිව්ව කියලා ලැබෙන වාසියක් නැහැ.. උඹ නිකම් කතා කරන්නෙ මම රිෆරල් ලින්ක් එකක් දැම්මා වගේ නෙ බන්:(
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මගේ තවම තියෙන්නෙ පොයින්ට්ස් 140යි.. මම ගත්තම දාන්නම්! අනික මට මේක උඹලට කිව්ව කියලා ලැබෙන වාසියක් නැහැ.. උඹ නිකම් කතා කරන්නෙ මම රිෆරල් ලින්ක් එකක් දැම්මා වගේ නෙ බන්:(

    oka boruwak :P
    http://answers.yahoo.com/question/index?qid=20090830001435AAR4qyd
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ay ban net eken money hoyanna ba kiyala hithanne. man 4 month wala hoyapuwa me.

    affiliate marketing


    pic remove.
     
    Last edited:

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    රිෆ්ලයි 13යි තියෙන්නෙ!:( ඉතින් මොකටද මචන් මහන්සි වෙලා ත්‍රේඩ් ලියන්නෙ?:confused: මම අර දවසට $4ක් ලැබෙන සිස්ටම් එක ඊ-බුක් එකක් විදිහට හදලා රිෆ්ලයි දාපු උන්ට විතරක් එවන්නම්:):)