ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    giya maseta mama 2lakhs heuwa machan. wadima freelancers la hoyanne me piliwelata
    1) writers
    2) web (wordpress / PHP)
    3) Mobile applications

    mama nam karanne web + mobile. aththatama kiuwoth ape thaththa masa 3kata hoyana salli mama masen hoyanawa. anith eka dawasata paya 4-5k thamai mata wada karanna puluwan. thama igenaganna nisa :yes:

    uba thama aluth nisa mewa thamai hodama
    1) fiverr
    2) freelancer
    3) elance -> upwork from next september

    poddak experience thiyenawa nam
    1) elance - (High budget)
    2) freelancer hodai.

    Languages walin php, html, sql wage dewal tikak puluwannam masekata $5000+ unath hoyanna puluwan.
    Ehenam jaya wewa! :yes:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    programming field eke jobs karana aya innawada?

    mobile apps area eke weda karoth monthly profit hodai da?

    mama eka job ekak kara tika kalekata kalin. 2 weeks giya iwara karanna. eka ita wada nam fast karanna amarui. ehema karoth maseta job dekai karanna puluwan. income eka adui ethakota. graphics wala me problem eka ne neda? ikmanata jobs karanna puluwan neda?

    uba mobile app karanawa nam elance or freelancer wage site wala karapan. client set unama uth ekka direct connection ekak hadaganin. wada hodai nam eka project ekakata $1500 ganna puluwan mid size. large ewa thiyenawa $5000-$10000 wenakan
     
    • Like
    Reactions: RandomGuy

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    මචං උඹ දැන් කොච්චර කල් වෙනවද ෆයිවර් වැඩ කරන්න පටන් අරන්. දැන් සාමාන්‍යෙයන් මාසෙකට කොච්චර විතර ඕඩර්ස් එනවද.(නිකන් ඇවරේජ් එකක් විදියට ගත්තාම)යම් ප්‍රගතියක් තියෙනවානම් ඒ තැනට එනන් මොනවගේ ක්‍රමද පාවිච්චි කලේ. ටිකක් පැහැදිලි කරපන්කො සේරටම දැනගන්න.

    මම පටන් අරන් අවුරුදු 3ක් විතර වෙනවා.ඔර්ඩර්ස් එන ගාන වෙනස් වෙනව මචන් මසෙන් මසෙට.ප්‍රගතියක් නම් තියෙනවා.හරියට ගිග් එක හදපන් මචන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    uba mobile app karanawa nam elance or freelancer wage site wala karapan. client set unama uth ekka direct connection ekak hadaganin. wada hodai nam eka project ekakata $1500 ganna puluwan mid size. large ewa thiyenawa $5000-$10000 wenakan

    $10,000? Mama me dawas wala karana project ekak quote kare $40,000k. Operating cost eka nathuwa development and design witharak. Clients mockup dunneth. Architectural design and development mama. Graphic and CSS walata aduwata Bengali dial ekak gaththa client wenama pay kara uta.

    Gist eka machan projects thiyenawa loku ewath. E wage ekak karoth car ekak ganna puluwan.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම පටන් අරන් අවුරුදු 3ක් විතර වෙනවා.ඔර්ඩර්ස් එන ගාන වෙනස් වෙනව මචන් මසෙන් මසෙට.ප්‍රගතියක් නම් තියෙනවා.හරියට ගිග් එක හදපන් මචන්.
    thanks machan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    වෙලාව අඩු නිසා යූටියුබ් ඇඩ්සෙන්ස් තමා බන් කරන්නේ.. :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    uba mobile app karanawa nam elance or freelancer wage site wala karapan. client set unama uth ekka direct connection ekak hadaganin. wada hodai nam eka project ekakata $1500 ganna puluwan mid size. large ewa thiyenawa $5000-$10000 wenakan

    thanks machan. dan nam time madi karanna. eth try karala balanna ona ayeth.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් මම වැඩ කරන්නෙ Fiverr එකෙ.මුලදි ඔර්ඩර්ස් ගන්න එක නම් ලෙසි නැ එ නිසා ගිග් එක හොන්දට හදන්න අනිත් ඔර්ඩර්ස් තිබෙන අයගෙ ගිග්ස් බලල අනිත් අයෙගෙ ඒවා කොපි කරන්න නම් එපා.මම දන්න දෙවල් කියල දෙන්නම් හබැයි ගිග් ලිස්ට් කරන්නෙ කොහොමද කියල නම් අහන්න එපා මම දන්නෙත් නෑ

    මචං මාත් fiverr තමා කරන්නේ. දැනට අවුරුදු 3ක් වගේ වෙනවා වැඩේ පටන් අරන්. මුල්කාලේ නම් වැඩ තිබ්බෙම නෑ.. කොහොම හරි පස්සේ වැඩ එන්න පටන් ගත්ත.. අන්තිමට top rated උනා, මටත් කියන්න තියෙන්නේ මේකම තමා..:):)

    " හබැයි ගිග් ලිස්ට් කරන්නෙ කොහොමද කියල නම් අහන්න එපා මම දන්නෙත් නෑ "
    :lol::lol::lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචං උඹ දැන් කොච්චර කල් වෙනවද ෆයිවර් වැඩ කරන්න පටන් අරන්. දැන් සාමාන්‍යෙයන් මාසෙකට කොච්චර විතර ඕඩර්ස් එනවද.(නිකන් ඇවරේජ් එකක් විදියට ගත්තාම)යම් ප්‍රගතියක් තියෙනවානම් ඒ තැනට එනන් මොනවගේ ක්‍රමද පාවිච්චි කලේ. ටිකක් පැහැදිලි කරපන්කො සේරටම දැනගන්න.

    Gig Exchange karala review wadi karaganna puulwan. Interested nam Pm karanna. Skype Exchange group ekakata add karannam.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බම්ප්
    ඔය බෝට්ටුවේම තමා මමත් ..
    ලබන අවුරුද්දේ තාත්ත ජොබ් එකෙන් විශ්‍රාම යනවා .. මගේන් ඇහුව උබට ඉගෙන ගෙන ඉවර වෙලා පවුලේ බර කරට ගන්න පුලුවන්ද නැත්තන් මම තව අවුරුදු 5ක් වැඩ කරන්නද කියල .. :(
    මම කිව්වා විශ්‍රාම යන්න කියල තාත්තට ...
    දැන් මම ට්‍රයි කරන්නේ Graphic Design + Animation ඉගෙන ගන්න .. හොඳටම පුළුවන් නිසා ..
    උබල කොහෙන්ද බන් ඕව ඉගෙන ගන්නේ ?????
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368

    විජය ග්‍රැපික් එකේ තියෙන course එකක් කරපන් 3d animation graphic 2කෙම basic ටික අල්ල ගනින් ඊට පස්සේ තනියම ඉගෙනගනින් tutorials බලලා. animation ගැන ප්‍රසන තියෙනවනම් අහපන් දන්නා දෙයක් තියෙනවනම් කියල දෙන්නම්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විජය ග්‍රැපික් එකේ තියෙන course එකක් කරපන් 3d animation graphic 2කෙම basic ටික අල්ල ගනින් ඊට පස්සේ තනියම ඉගෙනගනින් tutorials බලලා. animation ගැන ප්‍රසන තියෙනවනම් අහපන් දන්නා දෙයක් තියෙනවනම් කියල දෙන්නම්.

    එල එල .... විජය ග්‍රැෆික්ස් එක හරි නෑ කියල කියනවා නේද ? මම කරන්න බැලුවේ මෙන්න මේ දෙක ... එත් හිතෙනවා කොර්ස් එකක් කරනවට වඩා හොඳයි කියල online ඉගෙන ගන්න එක ..

    http://sltti.lk/beta/coursepage/Certificate in Non-Linear Video Editing.php

    http://sltti.lk/beta/coursepage/Certificate in Animation.php

    කොහොමත් තව මාසෙකින් විතර විභාගේ ඉවර වෙලා මම වැඩ පටන් ගන්නවා .. :yes: බලමු බලමු ! :)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    එල එල .... විජය ග්‍රැෆික්ස් එක හරි නෑ කියල කියනවා නේද ? මම කරන්න බැලුවේ මෙන්න මේ දෙක ... එත් හිතෙනවා කොර්ස් එකක් කරනවට වඩා හොඳයි කියල online ඉගෙන ගන්න එක ..

    http://sltti.lk/beta/coursepage/Certificate in Non-Linear Video Editing.php

    http://sltti.lk/beta/coursepage/Certificate in Animation.php

    කොහොමත් තව මාසෙකින් විතර විභාගේ ඉවර වෙලා මම වැඩ පටන් ගන්නවා .. :yes: බලමු බලමු ! :)

    85000ක් තියෙනවනම් කරාට අවුලක් නෑ :) හැබැයි course එකනම් හොදය වගේ . විජය එකේ කියල දෙන්නේ basic තමයි. හැබැයි ගාන අඩුයි.basic ටික අල්ලගන්ටනම් ඒ course එක හොදටම ඇති. online ඒගෙන ගන්න එක පන්තියක ඉගෙන ගන්න තරම් ඇගට යන්නේ නෑ බන්. මුල ටික අල්ලාගෙන ඊටපස්සේ online බැලුවට අවුලක් නෑ. ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    85000ක් තියෙනවනම් කරාට අවුලක් නෑ :) හැබැයි course එකනම් හොදය වගේ . විජය එකේ කියල දෙන්නේ basic තමයි. හැබැයි ගාන අඩුයි.basic ටික අල්ලගන්ටනම් ඒ course එක හොදටම ඇති. online ඒගෙන ගන්න එක පන්තියක ඉගෙන ගන්න තරම් ඇගට යන්නේ නෑ බන්. මුල ටික අල්ලාගෙන ඊටපස්සේ online බැලුවට අවුලක් නෑ. ;)

    ඒක තමයි බන් මටත් ගාන තමයි අවුල :oo:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    thanks machan. dan nam time madi karanna. eth try karala balanna ona ayeth.

    hahaha! pala gihin igenaganin :frown: welawa na kiyala hithuwoth hamadama ekama widihata thamai putha inna wenne. welawa hadaganna purudu weyan. anyway good luck machan! courses karanna one na thaniyema igenaganin. anith eka tutes balanna epa puthe :no: books kiyawapan. pdf versions free down karaganna thiyenawa hoda printed books wala.
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    $10,000? Mama me dawas wala karana project ekak quote kare $40,000k. Operating cost eka nathuwa development and design witharak. Clients mockup dunneth. Architectural design and development mama. Graphic and CSS walata aduwata Bengali dial ekak gaththa client wenama pay kara uta.

    Gist eka machan projects thiyenawa loku ewath. E wage ekak karoth car ekak ganna puluwan.

    ow bn elance eke mama dakka ekek $40000+ hoyala thiyenawa eka job ekakin. Architectural kiuwe gewal wala and oya plan wage scene da? mata nam e gana wadi danumak na bn mama aragena thiyena wadima eka $4000+ eth short time. 3 weeks project ekak :lol: