ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා :P :P :P අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි :P ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...
    ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටං :frown: ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..

    ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...

    එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$ :D මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ... :angry::angry:

    හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...

    ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ :oo:

    ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..
    අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,

    campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්
    නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...
    පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.

    දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...

    අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,

    11412299_10205468291565347_3296682505337933377_n.jpg

    මචං අම්මාපල්ලා මගේ උනන්දුවට උඹේ කතාව මීීපැණි වගේ
    මම දන්නේ නෑ උඹට කොහොම ස්තුති කරන්නද කියලා
    එත් ආයෙමත් කියන්න තියෙන්නේ ගොඩාක් ස්තුතියි කියලා
    හැදෙන එකෙක්ට මේ කතාව උපරිමයි ගොඩ යන්න
    අදහස් වලට සිරාවටම ස්තුතියි බන්ස්
    ++++++++
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    Ela mchan...
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා :P :P :P අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි :P ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...
    ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටං :frown: ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..

    ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...

    එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$ :D මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ... :angry::angry:

    හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...

    ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ :oo:

    ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..
    අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,

    campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්
    නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...
    පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.

    දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...

    අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,

    11412299_10205468291565347_3296682505337933377_n.jpg

    උපදෙස් වලට බොහොම ස්තූතියි. :yes: ජයෙන් ජයම වේවා ! :)
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    machan godak ewun fiverr eken graphic karala godak hoyanawa google karala balanna fiverr sinhalen kiyala
    etakota mula idala karana widiha tiyenawa tawa fb eke fiverr club kiyala tiye ekatath set una nam udaw ganna pluwan
     
    May 28, 2015
    377
    67
    0
    graphics පුළුවන් නං odesk(දැන් upwork) එකේ ට්‍රයි කරලා හොඳ client කීප දෙනෙක් සෙට් කර ගත්ත නං ගොඩ මන් හිතන්නේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි කොල්ලො..
    freelancing කරනව නම් තෝරගන්න ෆීල්ඩ් එකේ පොඩ්ඩක් knowledge එකක් තියෙන්න ඕන..
    programing කරනව නම් කැල් එකක් හදන්න දැනගෙන ගිහින් සල්ලි හොයන්න බැහැ..
    ඒ ෆීල්ඩ් එකේ ටිකක් exp තියෙන්න ඕන..
    graphic ඩිසයිනින්ග් උනත් එහෙම තමයි ස්කර්වීය වගේ ප්‍රොෆෙෂනල් විදියට කරන්න ඕන..
    උබට ෆයිවර් වගේ කලොත් නම් මුලින් හරි යයි.. exp අරගෙන ටික ටික වැඩි කරපන්..
    මාත් ඔය ඉන්න ගමන් freelancer එකේ upwork එකේ වගේ වැඩ කරනව..
    මාසෙකට ලක්ෂයක් හොයනව කියන එක නම් එච්චර දෙයක් නෙවේ..
    ජොබ්ස් එක අපිට දෙන්න ඉස්සෙල්ල උන් එක්ක කතා කරන්න ඕන..
    අනික පරණ jobs වල feedback බලනව නෙ උන් අපිත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල..

    skype account එක යැව්වාම ගානට contact කරයි උබව.. මුලින් account එකක් හැදුවාම උබට කිසිම feedback එකක් නැහැ නෙ..
    ඉතින් තව උන් කොච්චර ඉන්නවද qualified උන්.. උන්ට දෙන්නෙ නැතුව උබට එකපාරට දෙන්නෙ නැහැ නෙ මොකෙක් ද කියල වත් දන්නෙ නැතුව..
    ගොඩක් උන්ට ගාන නෙවේ වැදගත් ටයිම් එක..
     
    machan mama meka kohoma hari karanawa.
    ubath mata udawwak illuwoth help karanawa neda.?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    machan mama meka kohoma hari karanawa.
    ubath mata udawwak illuwoth help karanawa neda.?

    "kohoma hari karanawa"

    ගොඩක් උන්ට නැති දේ තමයි ඕක
    ෆේල් වෙවී උත්සහ කරපං අපිට කවුරුත් කියාදෙන්න හිටියෙ නැහැ බන්..
    කට්ට කාල තමයි ඉතින් කරගත්තෙ..

    ගොඩ යන්න හෙල්ප් එකක් නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ බන්..
    ඕන දෙයක් අහපන්..
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා :P :P :P අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි :P ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...
    ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටං :frown: ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..

    ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...

    එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$ :D මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ... :angry::angry:

    හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...

    ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ :oo:

    ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..
    අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,

    campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්
    නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...
    පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.

    දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...

    අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,

    11412299_10205468291565347_3296682505337933377_n.jpg

    Supiri machan... :)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    "kohoma hari karanawa"

    ගොඩක් උන්ට නැති දේ තමයි ඕක
    ෆේල් වෙවී උත්සහ කරපං අපිට කවුරුත් කියාදෙන්න හිටියෙ නැහැ බන්..
    කට්ට කාල තමයි ඉතින් කරගත්තෙ..

    ගොඩ යන්න හෙල්ප් එකක් නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ බන්..
    ඕන දෙයක් අහපන්..

    අනේ බන් සිරාවටම මාරම සතුටුයි බන් කතා කරලා අඳුරගත්තේ නැති නොදන්න කොල්ලෝ සෙට් එකක් මේ තරම් අත දෙන්න ඉන්න එක ගැන
    සිරාවටම මාත් කවදාහරි ෆ්‍රී ලාන්ස් වල සාර්ථක කියන බෝට්ටුවේ අනිවා එල්ලෙනවා
    අනිවා උඹලාගේ සප් එක ඇතිව
    උඹලගේ වචන වල ලක්ෂ ගානක වටිනාකමක් තියෙනවා මචං
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුරු මොනා කිව්වත් මටනම් ඇල්ලුවේ ෆයිවර් මචෝ.. මාසෙට -800 වගේ යනවා.
    මෙන්න මගේ වීඩියෝ ටිකක්. අවුලක් තිබුනොත් කියන්න.

    https://www.youtube.com/watch?v=RKL5uWMuAHE

    https://www.youtube.com/watch?v=4RZ8ot6jvHY

    https://www.youtube.com/watch?v=whs5yPdMHkU

    https://www.youtube.com/watch?v=uuFJjlYFFA8

    අනේ මචං මේකත් රත්තරං උදව්වක්
    උඹට ගොඩාක් පින් තනියම කන්නේ නැතිව මේ වගේ දෙවල් අපිත් එක්ක බෙදා ගත්තට
    මචං ඇත්තටම මුණු පොත එක්ක ගත්තම එලකිරිය රත්තරං බන්ස්
    අපි වටින දෙයක් දෙන අපි යමක්වටින දෙයක් ගන්න එලකිරිය තව ගොඩාක් කාලයක් තියෙන්න ඕනේ සහ ඒ එලකිරියේ උඹලා වගේ උන් අනිවා ඉන්නත් ඕනේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    кσяη ησρє;18507735 said:
    ෆයිවර් wala graphic karapan machan...
    slmarketer. lk /.com
    eka mula idala balapan....

    අනිවා
    උඹලා කියන හැමදේම එකෙන්ම ෆලෝ කරනවා
    එන ප්‍රශ්ණත් උඹලාගෙන්ම අහනවා
    නැගිටින්න අත දුන්න එකට උඹලට ගොඩාක් පින් යාලුවනේ
    මේ දේමට විතරක් නෙමේ ගොඩාක් අයට උදව්වක් වෙයි