ෆාතිමාව යට කරපු උන් කරපු බලු වැඩේ
ගාල්ල දංගෙදර සමගි මාවතේදි පෙරේදා අනතුරක් සිද්ධ වුණා.
ලබන අවුරුද්දේ උසස් පෙළ ලියන්න ඉන්න 18 හැවිරිදි සිසුවියක් අමතර පන්ති ඉවරවෙලා ගෙදර යමින් ඉන්නකොට වැනි වැනි වේගයෙන් ආපු ත්‍රිරෝද රථයක් එයාව හප්පනවා.
පසුව ගමේ අයත් දුවගෙන ඇවිත් එයාව ඒ ත්‍රිරෝද රථයේම රෝහලට ගෙනියන්න ලෑස්තිවෙලා.
නමුත් අනතුරට ලක්වුනු ත්‍රිරෝද රථයේ රියදුරා ඇතුළු පිරිස අතරමගදි සිසුවියව දාලා පලා යනවා.
එයාව බිමට දාලා ගිහිල්ලා තිබුනේ නිවස ගාවින්ම නිසා වටේ පිටේ අය ගෙදරටත් දන්වලා ශිෂ්‍යව ඉක්මනටම කරාපිටිය රෝහලට ඇතුළත් කරනවා.
පොලීසිය වහාම පරීක්ෂණ පවත්වලා ත්‍රිරෝද රථයයි, ඒක පැද කෙනාවයි අත්අඩංගුවට ගන්නවා.
බලද්දි මේ ත්‍රිරෝද රථ රියදුරා අවුරුදු 16ක කෙනෙක්. එයාට රියදුරු බලපත්‍රයක් හෝ ජාතික හැදුනුම්පතක් තිබිලා නැහැ.
පොලීසිය එයාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියලයි කිව්වේ.