ෆාමසි ආතල්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mama dawasak pharmacy eke beheth wagayak ganna gihin innakota 30yrs wage kollek awa full suit gahala..
    u ahuwa akke aiya nadda kiyala..
    akka kiwwa malli moko aiyama hoyanne kiyala..
    pora epara kiyanawa na mama me ara podi wedakata awe hari aiya awama ennam kiyala..
    akka ekaparata ahuwa malli lajja wenna ona na 100rs ekak neda one kiyala :P
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Ithin kolla moko kivve 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    mama dawasak pharmacy eke beheth wagayak ganna gihin innakota 30yrs wage kollek awa full suit gahala..
    u ahuwa akke aiya nadda kiyala..
    akka kiwwa malli moko aiyama hoyanne kiyala..
    pora epara kiyanawa na mama me ara podi wedakata awe hari aiya awama ennam kiyala..
    akka ekaparata ahuwa malli lajja wenna ona na 100rs ekak neda one kiyala :P
    Rs100 monawada bn? Biscuit packet ekak wathda
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඕලෙවල් කාලෙ ස්කෝලෙ ඇරිලා එනකොට කොල්ලෙක් කීවා අඩේ සතුට කියන හිනා ටොපියක් පාරේ වැටිලා තිබ්බ කියලා,අපි කීව ඇහිදන් වරෙන් කියල ඌ ඒතන තිබ්බ දෙකක් ඇහිදන් ආවා,කෝ දියන් බලන්න කියල අතට ගත්තම කොන්ඩම් පැකට් එකක් අර ඇහිදපු එකා කියනවා නෑමයි කියලා,පැකට් එක කැඩුවට පස්සෙ තමා ඌ කොන්ඩම් එකක් කියලා පිලිගත්තෙ පහුවදා උදේ ස්කෝලෙ ආවම ආරංචු උනා ඌ අනිත් කොන්ඩම් එක මගදි බැලුමක් වගේ පිම්බුවා කියලා :ROFLMAO: එදා ඉදන්ඌව දකිනකොට ඔය සිද්දිය මතක් කරනවා :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Lockdown එකේන පස්සේ රට ඇරිය වෙලේ වැඩ ඇරිලා එන ගමන් කොන්ඩම් ගන්න ගියා පාමසියට.. මං එන පාරේම තිබුන එකක් මං ඒකට වැඩිය යන එකක් නෙවේ. මං කලින් පාවිච්චි කලේ durex.. උන් ලග durex නෑ කිවුවා preethi තියෙනව කිව්වා.. පැකට් එකක් 50යි කිවුවා...

    මං කලින් durex ගත්තේ පැකට් එකක් 240 ගානෙ. ඒකේ condem 3ක් තියෙනවා. එකක් එතකොට 80 ක් වගේනෙ වෙන්නේ. ඉතින් මං හිතුවා මූ preethi පැකට් එකක් 50යි කිවුවේ එහෙනම් ඒකේ ඇත්තේ එක condom එකක් වෙන්න ඇති කියල.. ආය හදිසියෙ රට වැහුවොත් කියල මම කිවුවා අන්කල් එහෙනම් පැකට් 10ක් දෙන්න කියල..

    ගෙදර ආවට පස්සේ තමයි පැකට් එක ඇරල බැලුවේ.. ඇතුලේ කොන්ඩම් 3ක් තියෙනව කියපන්කෝ.. මම කොන්ඩම් 30ක් අරන් ඇවිල්ලා..

    :lol:
     
    වයිපරේ මොකෝ කිව්වෙ 😂

    Mama nan yannema kello inna pharmacy walata condoms ganna
    Ekabwenama athal ekak
    Issara man school uniform ekenuth gihin gannawa. Man kellongen ahanawa kohomada akke meka danne kiyala 🤣
    Asahane a kale indanma 😂
    ------ Post added on Nov 18, 2021 at 12:48 PM
     
    • Haha
    Reactions: PrasangaSPerera

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බර්ත්ඩේ එකට බැලුම් පුම්බන්නත් එක්කද මෙච්චර ගෙනාවෙ ඇහුව :rolleyes:
    සේරම යූස් කරාද ඉතින් 😂 ඕක durex වගේ සෙට් වෙන් නෑ ඒකයි ලාබ 😂
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ara dakkane ahaka yana magulkatath mawa adala aragena ne :D :D :D :D
    නෑ යකො...වැඩිදුර ලිංගික අධ්‍යාපනය ලබන්න කතා කලේ... :ROFLMAO:

    Lockdown එකේන පස්සේ රට ඇරිය වෙලේ වැඩ ඇරිලා එන ගමන් කොන්ඩම් ගන්න ගියා පාමසියට.. මං එන පාරේම තිබුන එකක් මං ඒකට වැඩිය යන එකක් නෙවේ. මං කලින් පාවිච්චි කලේ durex.. උන් ලග durex නෑ කිවුවා preethi තියෙනව කිව්වා.. පැකට් එකක් 50යි කිවුවා...

    මං කලින් durex ගත්තේ පැකට් එකක් 240 ගානෙ. ඒකේ condem 3ක් තියෙනවා. එකක් එතකොට 80 ක් වගේනෙ වෙන්නේ. ඉතින් මං හිතුවා මූ preethi පැකට් එකක් 50යි කිවුවේ එහෙනම් ඒකේ ඇත්තේ එක condom එකක් වෙන්න ඇති කියල.. ආය හදිසියෙ රට වැහුවොත් කියල මම කිවුවා අන්කල් එහෙනම් පැකට් 10ක් දෙන්න කියල..

    ගෙදර ආවට පස්සේ තමයි පැකට් එක ඇරල බැලුවේ.. ඇතුලේ කොන්ඩම් 3ක් තියෙනව කියපන්කෝ.. මම කොන්ඩම් 30ක් අරන් ඇවිල්ලා..

    :lol:
    ෆාමසි අංකල් හිතුවද දන්නෑ මූට අරිනව ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද කොහෙද කියල...:ROFLMAO:
    ------ Post added on Nov 18, 2021 at 5:34 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    apoo preethi use krnne higannu
    oke thiyen thel thattuwa yawanna payya pol lellakin athullanna oona
    anika ruber gada :sick:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ෆාමසි අංකල් හිතුවද දන්නෑ මූට අරිනව ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද කොහෙද කියල...:ROFLMAO:
    ------ Post added on Nov 18, 2021 at 5:34 PM

    අංකල් නෙවේ ඇන්ටිනෙ ආතල් එක දුන්නේ.. මමත් ඊ‍ට කලින් preethi අරන් නැති නිසා රුපියල් 50ට කොන්ඩම් තුනක් ඔය පැකට් එකේ ඇති කියල හිතුවේ නැහැ.. මම පැකට් දහයක් ඉල්ලුවාම ඇන්ටිට වැඩේ තේරුනා.. ඒ ඇන්ටි අංකල්ට කිවුවා ඒ ලමයට තේරෙන්නේ නැහැ. ඔයා හරියට කියල දෙන්න කියල.. අංකල්ටත් lockdown කාලෙ වැලේ වැල් නැතිව business නැතිව ඉන්න වෙලේ මොන පාඩම්ද.. වැඩි විස්තර නොකියා මම ඉල්ලපු පැකට් ගාන පොර දුන්නා.. .. පාමසි අංකල් අඩේ උබ Elakiri ඉන්නවනම් pM එකක් දාපන් හරිද :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    me labila tyna tika athi :lol: :lol: :lol:
    ------ Post added on Nov 18, 2021 at 7:30 PM
    උඹට තියෙන්නෙ න්‍යායික දැනුම විතරයි නෙ.ප්‍රායෝගික අත්දැකීම් අත්විඳල නෑනෙ අනුන්ගෙ ඒව දැක්කට...තමන්ටම කියලත් යමක් ලැබිල තියෙන්න එපැයි... :ROFLMAO:
     
    • Haha
    Reactions: hodakolla