ෆාමසි කරන උන් ඉන්නවා ද?

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    External Catheter එකක් සල්ලිවලට ගන්න පුළුවන් ද? කීයක් වගේ වෙයි ද?
     
    Attachments

    • Catheter_02-1.jpg
      Catheter_02-1.jpg
      606.4 KB · Views: 47
    • Like
    Reactions: hodakolla

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    ඔය ගමන් ෆාමසි තියන කෙනෙක් කියන්න dementia වලට දෙන පෙති ගන්ඩ තියනවද කියලා , නුවර කොහෙවත් නෑ. අපේ එහා ගෙදර වයසක අංකල් ඒ ගෙදර මිනිස්සුන්ට මාර වදයක් දෙන්නෙ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔය ගමන් ෆාමසි තියන කෙනෙක් කියන්න dementia වලට දෙන පෙති ගන්ඩ තියනවද කියලා , නුවර කොහෙවත් නෑ. අපේ එහා ගෙදර වයසක අංකල් ඒ ගෙදර මිනිස්සුන්ට මාර වදයක් දෙන්නෙ
    ගෙදර ඉන්න වයසක මනුස්සයට පෙති ගිල්ලවන්න ද යන්නෙ? විකාර නොකර ඩොකෙක්ට පෙන්නලා කරනදෙයක් කරපන්.
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    ගෙදර ඉන්න වයසක මනුස්සයට පෙති ගිල්ලවන්න ද යන්නෙ? විකාර නොකර ඩොකෙක්ට පෙන්නලා කරනදෙයක් කරපන්.
    දොස්තර කියපු ඒවා තමයි ගන්ඩ නැත්තෙ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    This is an external female catheter. Call union chemist or Osusala. If you cant find it, there are other types of female catheters too
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    meka nam female ekk wage penne, mamn male ewa nam gatta, condom cathetor eka 120k wage wenne, tawa rs 50i urine bag eka. e deka connect kalama hari
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    This is an external female catheter. Call union chemist or Osusala. If you cant find it, there are other types of female catheters too

    "Other type" isn't suitable. This is the most suitable item
    meka nam female ekk wage penne, mamn male ewa nam gatta, condom cathetor eka 120k wage wenne, tawa rs 50i urine bag eka. e deka connect kalama hari

    Is prescription essential ?
    How to ask it?