ෆාමසි කෝස් එකක් ගැන හෙලුප්
සහෝලා මට ෆාමසියක් දාන්න ලොකු ආසවක් තියෙනවා. ඒත් මන් A/L කොමස් කරපු නිසා ෆාමසි කෝස් එක කරන්න පුලුවන්ද බන්ස්ලා, එහෙම කරනවනම් කරන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ. පොඩි හෙලුප් එකක් දෙන්නකෝ. ක්රියා පටි පාටිය පිලිබදව. ලයිසන් එක එහෙම ගන්නී කොහොමද කියලා