Meeta amatharawa doctors lata Pharmacist exam karanna baha.ඕෂදවේදීයෙක්(Pharmacist) විමට නම් අවම උසස් පෙළට විදයා හෝ ගණිතය විෂයධාරා වලින් "S" 3ක් තියෙන්න ඕනේ(රසායන විදයාවත් ඇතුලත්ව).
Government pharmacist (Internal ) apply කරන්න පුලුවන් A/L result වලින්. ඒකට select වෙන්න තරම් ඔයාට result තියෙනවා නම්, external කරන්න මහන්සි වෙන්න එපා. ඒක sure නැත්නම් external කරන්න . A/L science results වලින් තමයි external කරන්නත් පුලුවන් වෙන්නේ . External , Internal දෙකේම register වෙන්න බෑ.
External exam කරනනේ මෙහෙමයි
Sri lanka medical council registrar වෙන්න ඔනේ. අවුරුදු 2ක් ඕෂදවේදීයෙක් යටතේ පුහුණු වෙන්න ඕනේ. ඊට පස්සේ Exam. exam එක ලේසි නැ. class ගිහිලා කට්ට කලා ගොඩ දාගන්න වෙන්නේ. තව අමතරව Degree ඕනේ නම් පස්සේ B Pharm Degree (A/L result අනුව)කරන්න පුලුවන්
Thanks machan godak watinawa..ඕෂදවේදීයෙක්(Pharmacist) විමට නම් අවම උසස් පෙළට විදයා හෝ ගණිතය විෂයධාරා වලින් "S" 3ක් තියෙන්න ඕනේ(රසායන විදයාවත් ඇතුලත්ව).
Government pharmacist (Internal ) apply කරන්න පුලුවන් A/L result වලින්. ඒකට select වෙන්න තරම් ඔයාට result තියෙනවා නම්, external කරන්න මහන්සි වෙන්න එපා. ඒක sure නැත්නම් external කරන්න . A/L science results වලින් තමයි external කරන්නත් පුලුවන් වෙන්නේ . External , Internal දෙකේම register වෙන්න බෑ.
External exam කරනනේ මෙහෙමයි
Sri lanka medical council registrar වෙන්න ඔනේ. අවුරුදු 2ක් ඕෂදවේදීයෙක් යටතේ පුහුණු වෙන්න ඕනේ. ඊට පස්සේ Exam. exam එක ලේසි නැ. class ගිහිලා කට්ට කලා ගොඩ දාගන්න වෙන්නේ. තව අමතරව Degree ඕනේ නම් පස්සේ B Pharm Degree (A/L result අනුව)කරන්න පුලුවන්
Yako A drama eka mathakada? Dinidu Jagoda hitiyeහ්ම්ම්ම්... වසන්ත කුසලානෙ බලලා ඒ විදිහට උඹත් ෆාමසි කෝස් එක කරල හොර ඩොකෙක් වෙන්න නේද යන්නෙ..
ඔව් අර යන්නෙ ටීවී එකේYako A drama eka mathakada? Dinidu Jagoda hitiye