ෆාස්ට්ට් ඇන්ඩ් ෆියුරියස් තරුව මියයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ෆාස්ට්ට් ඇන්ඩ් ෆියුරියස් තරුව මියයි

    ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාවෙන් ප්‍රසිද්ධියට පත් වූ පෝල් වෝකර් රිය අනතුරකින් ඊයෙ මියගොස් ඇත
    pwalker.jpg


    මෙම අනතුර සිදිවී ඇත්තෙ පෝශෙ වර්ගයේ සුපිරි රතයක වෝකර ගමන් කරමින් සිටියදී බවත් අන්තුරින් ඔහු සහ තවත් කෙනෙකු මියගොස් ඇතිබවත් තහවුරු කරන බටහිට මාද්ය රථය පැදවූයේ කවුරුන්ද යන්න හෙලිනොකරයි

    BaXalyyIUAEc5JA.jpg


    මිය යනවිට 40 හවිරිදි වියේ පසු වූ පෝල් එක්දරු පියෙකි


    http://globalnews.ca/news/1001023/actor-paul-walker-dies-in-fiery-crash/

    http://www.nydailynews.com/news/national/paul-walker-dies-crash-report-article-1.1533786

     
    • Like
    Reactions: c boy

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Paul Walker

    8 minutes ago


    It is with a truly heavy heart that we must confirm that Paul Walker passed away today in a tragic car accident while attending a charity event for his organization Reach Out Worldwide. He was a passenger in a friend's car, in which both lost their lives. We appreciate your patience as we too are stunned and saddened beyond belief by this news. Thank you for keeping his family and friends in your prayers during this very difficult time. We will do our best to keep you apprised on where to send condolences. -
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපොයි;15964726 said:
    හුටා ඔන්න පුතේ ජේසන් ස්තැන් උබට චාන්ස් එක ඊලග F&F film එකට

    godak welawata
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපොයි;15964796 said:
    මේයා need for speed ෆිල්ම් එකෙත් රගපැවද දන්නේ නැ, ඒකේ ප්‍රඩක්ශන් ඉවර නැනේද? :baffled:

    දන්නෙ නෑ බන් දැන් ෆාස්ට් 07 මොනාවෙයිද දන්නෙ නෑ
     
    දන්නෙ නෑ බන් දැන් ෆාස්ට් 07 මොනාවෙයිද දන්නෙ නෑ
    7 එකටනම් අවුලක් වෙන්නේ නැ වගේ බන්. ඒකේ ප්‍රඩක්ශන් ඉවරයි වගේ.. මේ රිලීස් ඩේට් එකකුත් දාලා තියෙන්නේ..

    July 10, 2014

    zlECvY.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපොයි;15964726 said:
    හුටා ඔන්න පුතේ ජේසන් ස්තැන් උබට චාන්ස් එක ඊලග F&F film එකට

    jason statham nam hariyanne ne tokyo drift eke hitapu eka nam maru
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අපොයි;15964726 said:
    හුටා ඔන්න පුතේ ජේසන් ස්තැන් උබට චාන්ස් එක ඊලග F&F film එකට

    ජේසන් ස්ටැතම් ඉන්නවා බන් ඊලඟ එකේ ඌ තමා දුෂ්ඨයා .අර 6 එකේ හිටිය දුෂ්ඨයා ඔවන් ෂෝ එක තැනක කියන්නේ උගේ අයියා කෙනෙක් ගැන .අන්න උගේ අයියිආ විදියට තමා ජේසන් ස්ටැතම් ඊලඟ එකේ ගේමට එන්නෙ
    :yes::yes::yes::yes::yes:
     

    ජේසන් ස්ටැතම් ඉන්නවා බන් ඊලඟ එකේ ඌ තමා දුෂ්ඨයා .අර 6 එකේ හිටිය දුෂ්ඨයා ඔවන් ෂෝ එක තැනක කියන්නේ උගේ අයියා කෙනෙක් ගැන .අන්න උගේ අයියිආ විදියට තමා ජේසන් ස්ටැතම් ඊලඟ එකේ ගේමට එන්නෙ
    :yes::yes::yes::yes::yes:
    එහෙමද, එහෙනම් 8 වෙනි ෆිල්ම් එකේ ඌ නලුවා වෙයි දුශ්ටයාකම අතහැරලා