ෆැන්ටසි අරගලේ පකෝප්
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 27, 2022 #2 මට නම් හිතෙන්නේ….අරගලේ අරගලේ විසින්ම විනාස කරගත්ත. දැන් මේ එක එක දේශපාලුවෝ ඇවිල්ල පුක දෙන්න ගත්තොත්, ඊලඟට ලොප් වෙන්නේ ඔය අරගලේට බනින දේශපාලුවෝ. ඒ හින්ද කටයි පුකයි වහන් පැත්තකට වෙලා හිටියනම් තමයි හොඳ.
මට නම් හිතෙන්නේ….අරගලේ අරගලේ විසින්ම විනාස කරගත්ත. දැන් මේ එක එක දේශපාලුවෝ ඇවිල්ල පුක දෙන්න ගත්තොත්, ඊලඟට ලොප් වෙන්නේ ඔය අරගලේට බනින දේශපාලුවෝ. ඒ හින්ද කටයි පුකයි වහන් පැත්තකට වෙලා හිටියනම් තමයි හොඳ.
dilann Well-known member Jul 6, 2018 67,627 167,235 113 එකමත් එක රටක Jul 27, 2022 #4 මූ රනිල්ට දීල තියෙන්නේ. හදිසි නීතියටත් ඇත ඉස්සුවා . Reactions: Any.key and TechnWeb
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 27, 2022 #5 dilann said: මූ රනිල්ට දීල තියෙන්නේ. හදිසි නීතියටත් ඇත ඉස්සුවා . Click to expand... Wimal?
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,217 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 27, 2022 #6 nicjosh83 said: මට නම් හිතෙන්නේ….අරගලේ අරගලේ විසින්ම විනාස කරගත්ත. දැන් මේ එක එක දේශපාලුවෝ ඇවිල්ල පුක දෙන්න ගත්තොත්, ඊලඟට ලොප් වෙන්නේ ඔය අරගලේට බනින දේශපාලුවෝ. ඒ හින්ද කටයි පුකයි වහන් පැත්තකට වෙලා හිටියනම් තමයි හොඳ. Click to expand... පිලිවෙලට ඕක කරගෙන ගියා අවස්ථාවාදී දේශපාලන මත දාරියෝ උංගෙ මත ඕකට ඔබල තමා ගම කෑවෙ. මිනිස්සු පටන්ගත්ත වැඩේ සුපුරුදු විදිහට සමාජවාදී බල්ලො කෑව. Reactions: nicjosh83
nicjosh83 said: මට නම් හිතෙන්නේ….අරගලේ අරගලේ විසින්ම විනාස කරගත්ත. දැන් මේ එක එක දේශපාලුවෝ ඇවිල්ල පුක දෙන්න ගත්තොත්, ඊලඟට ලොප් වෙන්නේ ඔය අරගලේට බනින දේශපාලුවෝ. ඒ හින්ද කටයි පුකයි වහන් පැත්තකට වෙලා හිටියනම් තමයි හොඳ. Click to expand... පිලිවෙලට ඕක කරගෙන ගියා අවස්ථාවාදී දේශපාලන මත දාරියෝ උංගෙ මත ඕකට ඔබල තමා ගම කෑවෙ. මිනිස්සු පටන්ගත්ත වැඩේ සුපුරුදු විදිහට සමාජවාදී බල්ලො කෑව.
dilann Well-known member Jul 6, 2018 67,627 167,235 113 එකමත් එක රටක Jul 27, 2022 #7 nicjosh83 said: Wimal? Click to expand... ඔය චන්දේ දීල තියෙන්නේ video එකේ. 1:05 Reactions: nicjosh83
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 27, 2022 #8 Sen-lu said: පිලිවෙලට ඕක කරගෙන ගියා අවස්ථාවාදී දේශපාලන මත දාරියෝ උංගෙ මත ඕකට ඔබල තමා ගම කෑවෙ. මිනිස්සු පටන්ගත්ත වැඩේ සුපුරුදු විදිහට සමාජවාදී බල්ලො කෑව. Click to expand... සමාජවාදී ප්‍රශ්න නම් මට නෑ බන්…හැබැයි ඕක මුලින්ම අල කලේ කුමාර් ගුණරත්නම්….ඕකා ළඟ පිකප් පොරක්….ඕකගේ personality එක පොඩ්ඩක් බලපන්….හෙනම අන්දොස් එකෙක්…. ඌ කියපු කතාවෙන් ඕක පටන් ගත්තේ…ඕකට බය උන මිනිස්සු හැමෝම අරගලේ අල කරන්න දායක උනා.
Sen-lu said: පිලිවෙලට ඕක කරගෙන ගියා අවස්ථාවාදී දේශපාලන මත දාරියෝ උංගෙ මත ඕකට ඔබල තමා ගම කෑවෙ. මිනිස්සු පටන්ගත්ත වැඩේ සුපුරුදු විදිහට සමාජවාදී බල්ලො කෑව. Click to expand... සමාජවාදී ප්‍රශ්න නම් මට නෑ බන්…හැබැයි ඕක මුලින්ම අල කලේ කුමාර් ගුණරත්නම්….ඕකා ළඟ පිකප් පොරක්….ඕකගේ personality එක පොඩ්ඩක් බලපන්….හෙනම අන්දොස් එකෙක්…. ඌ කියපු කතාවෙන් ඕක පටන් ගත්තේ…ඕකට බය උන මිනිස්සු හැමෝම අරගලේ අල කරන්න දායක උනා.