බොරුව නිදහසට බාධා වෙන හැටි .......

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    කාලකන්නි ජෙප්පන්ගේ ජීවිතේම තඩි පචයක්. මට මතකයි විමල් වීරවංශ JVP ප්‍රචාරක ලේකම් කාලේ මූ කට ඇරියොත් අධිරාජ්‍ය විරෝධීි ඇමෙරිකන් විරෝධී. හැබැයි TV debate එකකට ඇවිල්ල table එක අස්සේ හංගගෙන McDonald's එකෙන් ගත්ත Coke cup එකකින් බීලා නොන්ඩි උනා :lol:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    චන්දෙ ගන්න එළියේ ෆැන්ටසි කතා කිව්වා වගේ නෙවෙයි
    දැන් ඒ වගේ හැසිරෙන්න ගියාම තියන පීඩනය
    ජෙප්පන් ට :lol: 🤌

    බොරු ජීවිත ගෙවන කාලකන්නි වේසිගෙ පුතාල 🤭 🤭
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    චන්දෙ ගන්න එළියේ ෆැන්ටසි කතා කිව්වා වගේ නෙවෙයි
    දැන් ඒ වගේ හැසිරෙන්න ගියාම තියන පීඩනය
    ජෙප්පන් ට :lol: 🤌

    මම මුට කැමති කොටිය උනත් කට කෑවත් කියන්න ඕන එක කියනවා. :lol:
    ජෙප්පො වගේ වහල ගහන්නෙ නෑ මූ. :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මම මුට කැමති කොටිය උනත් කට කෑවත් කියන්න ඕන එක කියනවා. :lol:
    ජෙප්පො වගේ වහල ගහන්නෙ නෑ මූ. :yes:
    මූ කොටියා උනාට මූ ට පුලුවන් LTTE උන්ට ත්‍රස්තවාදී කියලා හමුදාවට රණවිරුවා කියන්න.

    මූ පාර්ලිමේන්තුවේ ඒක කියලා ජෙප්පන් ට කිව්වා පුලුවන් නම් ඔය දෙක කියන්න කියලා . :lol:
    මීක් නෑ එකෙක්වත් . . කොටින්ට ත්‍රස්තවාදී කියන්නත් බයයි , හමුදාවට රණ විරුවා කියන්නත් බයයි . .
    ඔක්කොම අර එළියේ උන් හදල තියන බොරු ෆැන්ටසිය නිසා . හිතේ තියන දෙයක් වත් කියාගන්න නිදහසක් නෑ .

    මුන් දැන් කියන කියන එකට ඉස්සර විරුද්දව කියපු කතාවක් තියන එකෙන් පෙන්වා යථාර්තය ට වඩා කොච්චර පච ෆැන්ටසියක් ද ගහල තියෙනේ කියලා . දැන් දවස ගානේ නානවා .

    මේ මහ එකා 🤌

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    කාලකන්නි ජෙප්පන්ගේ ජීවිතේම තඩි පචයක්. මට මතකයි විමල් වීරවංශ JVP ප්‍රචාරක ලේකම් කාලේ මූ කට ඇරියොත් අධිරාජ්‍ය විරෝධීි ඇමෙරිකන් විරෝධී. හැබැයි TV debate එකකට ඇවිල්ල table එක අස්සේ හංගගෙන McDonald's එකෙන් ගත්ත Coke cup එකකින් බීලා නොන්ඩි උනා :lol:
    අප්පට සිරි

    K Pop Lol GIF by First We Feast
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ජෙප්පන්ට ගිය කලක්. චාමර සම්පත් වගේ උන්ගේනේ බඩ කට පුරා කනවට මදිවට දැන් මුගෙනුත් සුපිරියට කනවා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,548
    113
    Pissuda JVP is almost non alcoholic and non smoking 🚬 x

    They are one word policy securing gentlemen
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    කාලකන්නි ජෙප්පන්ගේ ජීවිතේම තඩි පචයක්. මට මතකයි විමල් වීරවංශ JVP ප්‍රචාරක ලේකම් කාලේ මූ කට ඇරියොත් අධිරාජ්‍ය විරෝධීි ඇමෙරිකන් විරෝධී. හැබැයි TV debate එකකට ඇවිල්ල table එක අස්සේ හංගගෙන McDonald's එකෙන් ගත්ත Coke cup එකකින් බීලා නොන්ඩි උනා :lol:
    Mcdonalds lankawe thiyenakota wimal weerawansha Mahinda ekka nedha?