ෆැෂන් බග් පහරදිමට අභයතිස්ස හිමියන් ඇල්ලි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆැෂන් බග් පහරදිමට අභයතිස්ස හිමියන් ඇල්ලි

    Abayathissa_himi_LNW.jpg


    ෆැෂන් බග් පහරදිමට අභයතිස්ස හිමියන් ඇල්ලිමට යහපාලන කුමන්ත්‍රණයක්!

    පැපිලියාන ෆැෂන් බග් ආයතනයේ සේවකයෙකු කුඩා දැරියකට අතවර කිරිමට ගත් උත්සහයක් සමග ඇතිවු නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් 2013 මාර්තු 28 දින රාත්‍රීයේ ප්‍රදේශවාසින් පැපිලියාන හංදියේ පිහිටි ෆැෂන් බග් ආයතනයට පහරදිම සම්බන්ධයෙන් යහපාලනයේ බෙදුම්වාදී ගමන් මගට දැවැන්ත බාධකයක් විය හැකි පැපිලියාන සුනේත්‍රා දෙවි විහාරස්ථානයේ ප්‍රධානී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් අත් අඩංගුවට ගැනිම සදහා අවශ්‍ය සාක්ෂි සහ ප්‍රකාශයන් සටහන් කර ගන්නා ලෙසට රහස් පොලිසියේ කණ්ඩායමක් පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝග මත පත්කර ඇති බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලා.

    අගමැතිවරයා සහ පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා යන තිදෙනාගේ නිර්දේශ මත යහපාලන බෙදුම්වාවැඩසටහනට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් ඉලක්ක කර නීතිය ඉදිරියට දමමින් මර්දනය කිරිමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් ලෙස අභයතිස්ස හිමියන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම දියත් කර තිබේන අතර එම මෙහෙයුම පසුපස මුස්ලිම් අන්තවාදි කිහිප දෙනෙකුම සිටින අතර මුස්ලිම් අන්තවාදි අමාත්‍යවරයෙකු වන රිෂාධ් බදියුදීන්ද සිටින අතර ඔහුන් විසින් ලබාදි ඇති නාම ලේඛනයේ ප්‍රමුඛ නාමයන් අතරද මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ නානය තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළ.(එමලේඛනයේ සම්පූර්ණ පිටපතක් බලාපොරොත්තු වන්න)

    පැපිලියානේ ‘පැෂන් බග්’ වෙළඳසැලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සිටින බවට සෘජුව සාක්ෂි ලැබි ඇති බවත් ඒ සදහා එජාප දයා ගමගේ අමාත්‍යවරයාගේ චක් ගොලයන් කිහිප දෙනෙකුද මේ වනවිට සුදානම් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුලදි ඔහුන්ගේන් ලබාගන්නා ප්‍රකාශයන් සහ සිද්ධිය සිදුවු දිනයේ එජාපයේ මඩ බලකායේ පක්කලි වෙබ් කාරයන් කල ඇතැම් මඩ ප්‍රචාරයන්ද මේඑ සදහා යොදවා ගැනිමට සුදානම් කර තිබේන බවයි දැනට අනාවරණය වි ඇත්තේ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම ඒත් බැලුවා ඇයි ආණ්ඩුව තවම පරක්කු කියලා.
    මේවා තමා ඉතිහාසයේ දරුණුතම මහදවල් දේශපාලන දඩයම්!!