wall mounted fan ekak gaththnam hoday wage
USB eka thiyenawa RS 850
පැටියා;12465930 said:අපෙ අක්කා ගත්තා. මම අහලා කියන්නම් මචං.
මට මතක විදියට 1700ක් වගේ. හැබැයි හෙන පොඩියි බං. පෝටබල්.
ලොකු පිඟානක් විතර සයිස් ඇති බඹරෙ.
අපෝ ඕක ගන්න එපා! බීම බටයක් කටට ගහන් පිඹපන් ඔයිට වඩා හොඳයි
dan nam beema bateth hondayi ban thiyena rasneta. daadiya berenawaඒක ගන්න එපා මචන්! මදර්බෝඩ් එක පිච්චෙනවා ඉක්මනටUSB eka thiyenawa RS 850

කොටුව පැත්තේ රවුමක් ගහපන්..
පේමන්ට් බ්රදර්ස් ලා ගාව අනිවාර්යෙන් තියෙනවා..
හැබැයි ඉතින් නෝ වොරන්ටි පුතෝ...
1st cross strret balapan, 1700/= withara wei , okata kiyanne CLIP FAN kiyala, jaathi dekak thiyenawa, ekak depattata harenne nehe, anith eka depettata herenawa, e dekama clip karannath puluwan, mese uda thiyannath puluwan

