ෆෑන්_එකක්_ගැන_උදව්වක්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පැටියා;12465930 said:
    අපෙ අක්කා ගත්තා. මම අහලා කියන්නම් මචං.
    මට මතක විදියට 1700ක් වගේ. හැබැයි හෙන පොඩියි බං. පෝටබල්.
    ලොකු පිඟානක් විතර සයිස් ඇති බඹරෙ.

    kiyapanko ban kohenda kiyala
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කොටුව පැත්තේ රවුමක් ගහපන්..
    පේමන්ට් බ්‍රදර්ස් ලා ගාව අනිවාර්යෙන් තියෙනවා..
    හැබැයි ඉතින් නෝ වොරන්ටි පුතෝ...

    warranty nam ona ne ban. gaana adu unaa nam ethi. ada sunday hinda wahala ethi. heta yanna ona
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    1st cross strret balapan, 1700/= withara wei , okata kiyanne CLIP FAN kiyala, jaathi dekak thiyenawa, ekak depattata harenne nehe, anith eka depettata herenawa, e dekama clip karannath puluwan, mese uda thiyannath puluwan
     
    • Like
    Reactions: adult.junior