ෆික්ශනල් දුක

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93

    Why do we feel sad when a fictional character dies? Is it normal?

    1. මට Banshee එකේ Deputy ශියෝබන් කෙලී මැරුණට පස්සෙ මහ එපා වෙච්ච ගතියක් දැනුනා.

    2. Bodyguard eke prime minister....(ඒකි නම් මැරුනෙ නැද්ද මන්ද?)

    3. Walking Dead - ලෝරි

    අන්තිමට බල බල හිටියෙ walking dead eka. පිට චරිතයක් මැරුණට එච්චර ගාණක් නෑ.

    මේන් කැරැක්ටර් එකක් හරි ඒ පවුලෙ කෙනෙක් හරි මැරුණම tv series එක බලන එකත් එක්ක එප වුන වගේ ගතියක් දැනෙනවනෙ.

    ආයෙ ටික දවසක් ගියාම හරි...

    සාමාන්‍යද මේක? මගේ ප්‍රශ්නයක් ද? අවංකව ම අහන්නෙ.

    ඔයාලට එහෙම දුක හිතුණ TV character deaths monawada?

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මට නම් කෝපි කඩේ ටීවී සිරිස් එක තමයි

    එන්සිනයි
    සුවදයි

    මැද්දට කුරුං ගුරුං
    පැනලා

    ඔහෙප් පලයන් ....

    කිව්වම තමයි
    එදාට ෆුල් ප්‍රබෝදමත් ගතියක්
    එන්නේ

    තව සුවදයි බන්ඩයි
    මරා ගනිද්දී
    අබිලිං ඇවිත් ගමේ
    ඕපා දුප කියන කෑල්ල තමයි
    කි්‍රයේටිව්

    - නෙට් ෆිල්ක්ස් යන්නේ නැහැ
    මේවගේ සීරිස්...පුදුම ලස්සනක්
     
    • Like
    Reactions: Schrodinger Cat

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    mata danata hodatama awl gye offie eke michaelui jimui anthimt set wenkot, tawa strange things eketh poddak una. habay mata body guard eke PM marunata duka hithun na. gani aruta cheat karala uta mattu weddi u katha karana widyta karytma juka hithuna.

    jimmmmmmmmmmmmmmmmmmmm.jpg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    1. මට Banshee එකේ Deputy ශියෝබන් කෙලී මැරුණට පස්සෙ මහ එපා වෙච්ච ගතියක් දැනුනා.​

    Ado same bn mn giya sathiye banshee iwara kale.giya wednesday baluwe.banshee season 3 episode 5 di eki marunama mata maara dukak aawe bn.ethanin passe banshee balana ekath epa una.hena gahapn liyapu ekata🙏.ehema awul gihin na kawadawath😔.

    E athin ara fifty shades series eka blpnko un denna marry karala lamai dennekuth haduwa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ස්ක්‍රීන් එකේ තඩි ෆොටෝ එකක් දාල ෆැප් ට්‍රිබියුට් එකක් දාපන්.
    පට්ට වේසි මැරිච්ච එකමයි හොඳ. මැරෙන්න තිබ්බෙ සීසන් වන් එකේ ෆස්ට් එපිසෝඩ් එකේමයි කියලා කියාවී.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    Ado same bn mn giya sathiye banshee iwara kale.giya wednesday baluwe.banshee season 3 episode 5 di eki marunama mata maara dukak aawe bn.ethanin passe banshee balana ekath epa una.hena gahapn liyapu ekata🙏.ehema awul gihin na kawadawath😔.

    E athin ara fifty shades series eka blpnko un denna marry karala lamai dennekuth haduwa.
    ow. math hithuwe na aru bella kadai kiyala. eki hitiyanam palu na. lassanaine. 😋

    ස්ක්‍රීන් එකේ තඩි ෆොටෝ එකක් දාල ෆැප් ට්‍රිබියුට් එකක් දාපන්.
    පට්ට වේසි මැරිච්ච එකමයි හොඳ. මැරෙන්න තිබ්බෙ සීසන් වන් එකේ ෆස්ට් එපිසෝඩ් එකේමයි කියලා කියාවී.
    ලෝරි ද? ඒ මොකද ඒ?
    ------ Post added on Mar 4, 2024 at 2:41 PM
     
    • Love
    Reactions: J Starlin

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    Aniwa hinawa dakkath athi😍.
    View attachment 225730
    අර රතු ඉන්දියන් පොලිස් පොන්නයා දොර ඇරගෙන භාරවෙන්න ගිහිං පිස්සු පකෙක් වගේ හැමිනෙන්න ගිහිං තමා මේකිට මැරුම් කන්න උනේ 😡
     
    • Sad
    Reactions: J Starlin

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    උඹේ රියල් ජීවිතේ ප්‍රශ්න නැතුව ඇති එහෙනම්.
    😳 ඒක හරි. තාම ගෙදරින් යැපෙන්නෙ.

    අර රතු ඉන්දියන් පොලිස් පොන්නයා දොර ඇරගෙන භාරවෙන්න ගිහිං පිස්සු පකෙක් වගේ හැමිනෙන්න ගිහිං තමා මේකිට මැරුම් කන්න උනේ 😡
    ඔව්. අපරාදෙ. 😥
    ------ Post added on Mar 4, 2024 at 3:04 PM

    Fking bullshit bn. same thing happening over and over
    mama balanna ganna kalin thread ekak demma hodada ahala. godak kattiya ohoma kiwwa. mama thama 3 season eke. season 11k thiyenawane. okkogema ekamada. mara mara yana ekada wenne.
    ------ Post added on Mar 4, 2024 at 3:06 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එහෙම ගාණක් නෑ..හැබැයි ස්ටෝරි එක toxic වේගෙන එනවනම් මන් බලන් නෑ
     
    • Like
    Reactions: gamerlk