ෆික්ස්ඩ් ඩිපොසිට් රේට්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    වැඩිම මොන බැංකුවෙද මචන්?

    ලක්ෂ 12 වගෙ දැම්මොත් මාසෙකට කීයක් වගේ ගන්න පුලුවන් වෙයිද.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගේ සම්පත් එකේ ලක්ෂ විස්සක් මාස තුනෙන් තුනට දාලා තියෙනවා. අද ඊමේල් එක අවා ඊලග සැරේට. මාස තුනට ලක්ෂ විස්සට පොලිය 38,000 ගානක්. එකෙන් 3,800 කැපිලා තිබ්බා.

    එතකොට ලක්ෂ විස්සට මාසෙට 11, 000 වගේ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මගේ සම්පත් එකේ ලක්ෂ විස්සක් මාස තුනෙන් තුනට දාලා තියෙනවා. අද ඊමේල් එක අවා ඊලග සැරේට. මාස තුනට ලක්ෂ විස්සට පොලිය 38,000 ගානක්. එකෙන් 3,800 කැපිලා තිබ්බා.

    එතකොට ලක්ෂ විස්සට මාසෙට 11, 000 වගේ.

    එයින් කොපමන මුදලක් ජනතා සේවය සඳහා යොදවනවාද? :nerd:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මගේ සම්පත් එකේ ලක්ෂ විස්සක් මාස තුනෙන් තුනට දාලා තියෙනවා. අද ඊමේල් එක අවා ඊලග සැරේට. මාස තුනට ලක්ෂ විස්සට පොලිය 38,000 ගානක්. එකෙන් 3,800 කැපිලා තිබ්බා.

    එතකොට ලක්ෂ විස්සට මාසෙට 11, 000 වගේ.
    උඹේ මාසික ආදායම 150,000/- වඩා අඩු නම්
    Form එකක් තියනවා. ඒක පුරවලා දීලා tax කැපෙන එක නැති කර ගන්න පුළුවන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹේ මාසික ආදායම 150,000/- වඩා අඩු නම්
    Form එකක් තියනවා. ඒක පුරවලා දීලා tax කැපෙන එක නැති කර ගන්න පුළුවන්

    ඔය ෆෝම් එක පුරවල බැංකුවට ගිහින්ම දෙන්න ඕනැද බම් ඔන්ලයින් පුරවල යවන්න බැරිද?
     
    • Like
    Reactions: scorpion MW