කවදද කියල කියල නැද්දFitch rating downgrade කරල තියෙන්නෙ දැන් ට රජයෙන් ඉෂූ කරලා තියෙන බොන්ඩ් සහ bills වලට අදාළව. මොකද රජයෙන් ණය පොලිය අඩු කරන බව දැං කියලා තියෙන නිසා ඒ කියනේ රජයේ ණය වලට ලැබෙන මුළු පොලිය ණයහිමියන්ට නොගෙවන නිසා නාහිමියන්ට දෙන දැනුම් දීමක් තමයි ratings පල්ලෙහාට දාපු එක. ඒ වැඩේ සාර්ථකව කරලා රටේ ණය බර අඩු උනාම රේටින් අනිවාර්යෙන් upgrade කරනවා කියලා fitch එකෙන්ම කියලා තියෙනවා.

