ෆිච් රේටින් තවදුරටත් පහල දමයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Fitch rating downgrade කරල තියෙන්නෙ දැන් ට රජයෙන් ඉෂූ කරලා තියෙන බොන්ඩ් සහ bills වලට අදාළව. මොකද රජයෙන් ණය පොලිය අඩු කරන බව දැං කියලා තියෙන නිසා ඒ කියනේ රජයේ ණය වලට ලැබෙන මුළු පොලිය ණයහිමියන්ට නොගෙවන නිසා නාහිමියන්ට දෙන දැනුම් දීමක් තමයි ratings පල්ලෙහාට දාපු එක. ඒ වැඩේ සාර්ථකව කරලා රටේ ණය බර අඩු උනාම රේටින් අනිවාර්යෙන් upgrade කරනවා කියලා fitch එකෙන්ම කියලා තියෙනවා.
    කවදද කියල කියල නැද්ද :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ නේ බං මෝඩ කතා කියන්නේ, ගෙවා ගන්න බැරි උනහම නෙවෙයි ගෙවන්නේ නැතුව maturity extension වලට ගියාම. Debt restructuring concept එකේ තේරුමවත් දන්නවාද?

    "Following completion of the DDE, the sovereign LTLC IDR will likely be lifted out of 'RD' to a rating that appropriately reflects its prospects."
    උඹලට කියල වැඩක් නෑ. විඳලම ඉගෙනගනිල්ල.

    අර උදේ ඉඳල එකෙක් හැමිනෙනවා ආණ්ඩුවේ approval 21% එක මාරයි කියල. :-D 🤌
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නොදන්නා රෙද්දවල් ගැන හොයන්නේ නැතුව මහින්දව ආයේ ගෙන විදියක් බලපන් පල්සරෙන් නැත්නම් තැපැල් 90යෙන් හරි.
    ගියපාර ජනේලෙන් බස්සල ගෙනාවා වගේ මේපාර වහලෙන් බස්සල ගෙනාවනම් හරි🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක

    දැක්කනේද යාලුවනේ.... ෆිච් එකෙන් අගයපු එක දැක්කේ නෑ... වට්ටපු එක දැක්කා.... ආන්න ඉරිසියාවෙන් පෙලෙන ජෙප්පෙක් අඳුන ගන්න හැටි...​


    එතකොට ටොබයි පොප්සියෙක් අඳුර ගන්නෙ ඕකෙ අනිත් පැත්ත කරනකොටද? 🫢🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    වැරදිලා වෙන්න බෑද

    කොළඹ උද්දමනයත් බැහැල, දෙගුනෙකුත් අහවල් එකක් වැඩි වෙලා කියලත් තියෙන එකේ. මම නන් හිතන්නෙම මුන්ට කොහේ හරි වැරදුනා කියලමයි
     
    • Like
    • Haha
    Reactions: topkollek and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Kiyala thiyenawa. Kiyola balapan dena ganna one nam
    කෝ දවසක් නෑනෙ? :confused:

    ගියපාර ජනේලෙන් බස්සල ගෙනාවා වගේ මේපාර වහලෙන් බස්සල ගෙනාවනම් හරි🤭
    ඤානක්කව ටිකක් බය කරලා ලැට් එකක එල්ලෙන්න නැකතක් හදලා දුන්නනං ඕකා ලැට් එකක හරි එල්ලෙනවා :lol:
    ------ Post added on Jul 6, 2023 at 4:20 PM
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,033
    198,433
    113
    Colombo, Sri Lanka
    මුනුත් නාගන්නවා ලංකාව ගැන කියන්න ගිහින්. අපේ යක්ක පුත්තු එක රැයින් ඔක්කොම වෙනස් කරනවා :lol:
     
    • Haha
    Reactions: topkollek

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    කෝ දවසක් නෑනෙ? :confused:


    "Following completion of the DDE, the sovereign LTLC IDR will likely be lifted out of ‘RD’ to a rating that appropriately reflects its prospects."

    "We will downgrade the LTLC IDR to ‘RD’ upon closing of the exchange offer and following confirmation that the exchange will be executed. The government plans to complete the exchange within July."

    August - September
     
    • Like
    Reactions: NRTG and hasithayad

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Vishwa Heenthilake බැංකු කඩං වැටෙනවා, ETF එක ඉවරයි, ඩොලර් එක 450ට යනවා, ඩොලර් 500 ගාණේ වැඩිපුර එවන්න කියනවා, උද්ධමනය අඩු උනේ ඉල්ලුම අඩු උන හින්දා වගේ ලොකු ලොකු ආර්ථික විද්‍යා කතන්දර විශ්වාස කරන අයට මේක එහෙම පේන්නත් පුළුවන්.
    මොළ හෝද ගත්ත සමාන්තර ලෝකේ! 😉🤏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    Vishwa Heenthilake බැංකු කඩං වැටෙනවා, ETF එක ඉවරයි, ඩොලර් එක 450ට යනවා, ඩොලර් 500 ගාණේ වැඩිපුර එවන්න කියනවා, උද්ධමනය අඩු උනේ ඉල්ලුම අඩු උන හින්දා වගේ ලොකු ලොකු ආර්ථික විද්‍යා කතන්දර විශ්වාස කරන අයට මේක එහෙම පේන්නත් පුළුවන්.
    මොළ හෝද ගත්ත සමාන්තර ලෝකේ! 😉🤏
    අලි පැටියෝ කෝ හෑල්ල..මේ මදි තව ලියන්න
     
    • Haha
    Reactions: haunte and dayt0na

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Vishwa Heenthilake බැංකු කඩං වැටෙනවා, ETF එක ඉවරයි, ඩොලර් එක 450ට යනවා, ඩොලර් 500 ගාණේ වැඩිපුර එවන්න කියනවා, උද්ධමනය අඩු උනේ ඉල්ලුම අඩු උන හින්දා වගේ ලොකු ලොකු ආර්ථික විද්‍යා කතන්දර විශ්වාස කරන අයට මේක එහෙම පේන්නත් පුළුවන්.
    මොළ හෝද ගත්ත සමාන්තර ලෝකේ! 😉🤏
    අලි පැටියෝ කෝ හෑල්ල..මේ මදි තව ලියන්න
    Ali_Patiyo_Oyai_Mamai_DVD_poster.jpg