ෆිට්ච් රේටින් ලංකාව තවත් පහත දමයි.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මේක තමයි මෑත ඉතිහාසේ අඩුම රේට් එක. අපරාදේ කියන්න බෑ ස'ගේ ටූල්ස් කොරෝනට කලින් 2019 දෙසැම්බර් වල ඉඳලම වැඩකරලා තියෙනවා.:angry::(


    DATE:14-Jun-202127-Nov-202024-Apr-202018-Dec-201927-Sep-201903-Dec-201806-Feb-201809-Feb-201729-Feb-201622-Apr-201528-Apr-201430-Apr-201304-May-201218-Jul-201121-Sep-201009-Oct-200927-Feb-200903-Apr-200823-Apr-200727-Apr-200614-Dec-200508-Dec-2005
    RATING:CCCCCCB-B-BBB+B+B+BB-BB-BB-BB-BB-B+B+B+B+BB-BB-BB-BB-
    ACTION:AffirmedDowngradeDowngradeAffirmedAffirmedDowngradeAffirmedAffirmedDowngrade
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    2015n පස්සෙ පටන් ගත්ත ට්‍රෙන්ඩ් එක නෙ තාම යන්නෙ. යහ පාලනය සැප ද
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ශවේන්ද්‍ර ගොටගේ පුක හෝදනවා. ඉවර වෙලා මේකට මොකක් හරි කරයි. කලබල වෙන්න එපා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,934
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1623823339633.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොරෝනා නිසා ඩව්න් යන්න ඇති.මේ මහදැනමුත්තගෙ වැඩ නිසා ඒක ඉක්මනටම උනා