යාලුවනේ... මට ලොකු උදව්වක් ඕනේ දෙයක් ගැන දැනගන්න...
මගේ හොඳම යාළුවගේ කෙල්ලට fit එක තියෙනවා... ඒකට english වලින් කියන්නේ මොකක්ද...???
ඒක හොඳ කරන්න පුලුවන්ද???
ඒක හොඳ කරන්න දන්නා තැනක් තියෙනවද???

Epilepsy
2.කෙල්ලනේ , එහෙනම් මක් කරන්නද ..ප්රපොසල් එකක් නම් කෙලින්ම රිජෙක්ට් කරන ඒක සුබයි !
Epilepsy kiyala kiyanne
Ow ban meka nam sira. Toddlers la thiyala yanna baha amma ekka. Hama welawema kawru hari one balanna. Control karanna medication thiyenawa. Monthly 2,000 wage yanawa ewata (wife wenuwen salli wiyadam karanna epa kiyala newei mama kiyanne. Medication nathuwa wife ekka trip ekak wath yanna bari wei. Ausi ehema yanna giyoth epa wei prescription ussagena yanna one hama thanama)
අනික මචන් , මොලයේ ඇතිවෙන ටියුමර් එකක් හරි මොකක් හරි ප්රෝග්රෙසිවූ සිද්දියක් නිසා ෆිට්ස් එනවනම් ලයිෆ් එකට තියෙන අවදානම !

1.සමහර ලෙඩ හොඳ කරන්න බැහැ ..කොහොමත් දිග කාලයක් , සමහර විට මුළු ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙනවා
2.කෙල්ලනේ , එහෙනම් මක් කරන්නද ..ප්රපොසල් එකක් නම් කෙලින්ම රිජෙක්ට් කරන ඒක සුබයි !
කොච්චර කල්ද? CT Scan වලට මොකුත් අහු වුනේ නැද්ද? දැං මොනාද බොන බෙහෙත්?
Commonly called seizure (= Sinhala "fit eka hadenawa"). Let the doctor judge whether it's epilepsy or not.
Ow ban meka nam sira. Toddlers la thiyala yanna baha amma ekka. Hama welawema kawru hari one balanna. Control karanna medication thiyenawa. Monthly 2,000 wage yanawa ewata (wife wenuwen salli wiyadam karanna epa kiyala newei mama kiyanne. Medication nathuwa wife ekka trip ekak wath yanna bari wei. Ausi ehema yanna giyoth epa wei prescription ussagena yanna one hama thanama)
Commonly called seizure (= Sinhala "fit eka hadenawa"). Let the doctor judge whether it's epilepsy or not.
samahara aya innawa awurudu 10-15n passe hoda wenawa. eth sure karanna amarui ithin.
ගොඩක් ස්තුතියි මචන් විස්තර වලට... සිංහල වෙදකමේ වත් නැද්ද හොඳ කරන්න විදියක් හොයාගෙන.? අනිත් එක ඒ කෙල්ලට ළමයෙක් හම්බුනොත් ළමයටත් ඒක එනවද අම්මගෙන් ??