Mata nm penne ලංකාවේ මිනිස්සුත් කැමතියි බන් හොරා කනවට.බලපංකො මොනවා කලත් අපෙ උන්ට ගානක් නෑනෙ.
N Nadunf Well-known member Oct 18, 2020 1,420 1,309 113 පිලියන්දල බෝඩරේ May 30, 2021 #21 Mata nm penne ලංකාවේ මිනිස්සුත් කැමතියි බන් හොරා කනවට.බලපංකො මොනවා කලත් අපෙ උන්ට ගානක් නෑනෙ. Reactions: sherek and hasithayad
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 May 30, 2021 #22 එහෙ බයියො නෑ. ඒකයි හොරු අල්ලන්නෙ Reactions: sherek
shenat Well-known member May 13, 2007 58,518 86,795 113 ආශ්චර්යමත් රටක May 30, 2021 #24 ඔහොම පව්කාර සිතිවිලි එන හැම වෙලාවෙම මේක බලන්න. Reactions: sherek
shenat Well-known member May 13, 2007 58,518 86,795 113 ආශ්චර්යමත් රටක May 30, 2021 #25 CAPITHAN said: අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 කි. Click to expand... මාසෙකට යුරෝ 300ටද මෙච්චර දෙයක්??? අර සල්ලි තියෙනවනං ලංකාව ජීවත් වෙන්න හොඳම රට කියල මේකෙ උන් කියන්නෙ ඇයි කියල තේරෙනවා ඇතිනෙ. උන් කවදාවත් කැමැති නෑ ලංකාවෙ හරිහමන් නීතියක් හැදෙනවට/කෙරෙනවට. මොකද එතකොට උන්ට මේක හොඳම රට නෙවෙයි. Reactions: Didy and sherek
CAPITHAN said: අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 කි. Click to expand... මාසෙකට යුරෝ 300ටද මෙච්චර දෙයක්??? අර සල්ලි තියෙනවනං ලංකාව ජීවත් වෙන්න හොඳම රට කියල මේකෙ උන් කියන්නෙ ඇයි කියල තේරෙනවා ඇතිනෙ. උන් කවදාවත් කැමැති නෑ ලංකාවෙ හරිහමන් නීතියක් හැදෙනවට/කෙරෙනවට. මොකද එතකොට උන්ට මේක හොඳම රට නෙවෙයි.
charitha2011 Well-known member Jan 25, 2011 16,474 1 32,176 113 - උඩරට - May 31, 2021 #26 _ B U M P _ Reactions: kinkon