Video එක මොකද්ද කියල තාම බැලුවෙ නෑ. ඒත් මගේ යාළුවෙක් ඉන්නවා finland. පොර කිව්ව විදිහට රට ඇතුලේ ණය බර වැඩිලු. උන් IMF යන සීන් එකක් කියලා තියෙනවා. ඒ රටේ විස්තර එලියට දෙන්නේ නැති නිසා උන්ගේ නිව්ස් වැඩිය එලියට ගන්න බැහැ.
උන්ගෙත් මම අමුතු නීති තියනව. ඌ කිවුව විදිහට අවුරුදු 5කට සැරයක් ඒ රටේ company නිකන් clear කරනව වගේ ඒ company වලට වැඩ කරන සමහර උන්ව අයින් කරනවලු මොකුත් වන්දියක්වත් නැතුව. ඕවගෙ ගොඩක් විස්තර මට කියනව ඌ කතා කරහම. මම දන්නෙ නෑ ඇත්තද කියල