අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය හා ගණිතය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    FB එකේ හෙන සෙට් එකක් ඉන්නවනෙ අධ්‍යාපන ක්‍රමය අලුත් වෙන්න ඕනේ කියන. මේ මොඩුල ක්‍රමය හොදයි කියන.
    ෆින්ලන්තය ෆින්ලන්තය ගාගා ඉන්නවා. ස්කැන්ඩිනේවියානු රටවල් ලංකාව එක්ක compare කරන එක නම් මහ මෝඩ වැඩක්.

    කට පාඩම් ගිරවා දාන සිංහල , ආගම ,පුරවැසි වගේ ඒවට නම් පොඩ්ඩක් හොදයි ක්‍රියාකාරකම් එකතු වෙන එක.

    හැබැයි ගණිතය වගේ විශයන් මොඩුල කරන එක අවුල් වගේ. මොකද මොඩුලේ කරලා අමතක කරන්න බෑනේ සංකල්පෙ ඊළග පාඩමට කනෙක්ට් වෙනවනෙ. ගණන් වගේ ඒවදි නම් hard working ඕනේ. මොකද හැමෝම gifted නෑනේ . හිත සනසන විශයක් නෙමෙයිනෙ ගණන් කියන්නෙ.
    ගුරු කේන්ද්‍රීය විශයක් ගණිතය කියන්නෙ. මොන පොත තිබුණත් හරි ගුරුවරයෙක් නැත්නම් අල්ලගන්න බැහැ . ඒ වගේ ඒවදි ක්‍රියාකාරකම් වලින් ලකුණු අඩු කරලා විභාගෙට වැඩි බරක් දෙන්න තිබුණා.

    මේකෙ ඉංග්‍රීසි අල්ල ගත්තට ලොකුම ඩැමේජ් එක වෙන්නෙ ගණන් වලට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    ෂුවර් ඕක රට පණ්ඩිතයෙක් දීපු ලණුවක්. එහෙමම ගෙඩිය පිටින් ඔබ්බල.
    එක method එකක් එක රටකට හොදට වැඩ කරාට තව රටකට එහෙමම ගැලපෙන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    මේ උඹලා දෙන්නගෙන් එකෙක්ට අදායාපනය සම්බන්ද PhD එකක් තියෙනව්ද? නැනේ. කටවහන් අහකට වෙන්න. අපි බුද්දිමත් මිනිස්සු යැව්වේ මේව ගේ වෙනස් කම් කරන්න :yes: :yes:

    🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    මේ උඹලා දෙන්නගෙන් එකෙක්ට අදායාපනය සම්බන්ද PhD එකක් තියෙනව්ද? නැනේ. කටවහන් අහකට වෙන්න. අපි බුද්දිමත් මිනිස්සු යැව්වේ මේව ගේ වෙනස් කම් කරන්න :yes: :yes:

    🤭🤭
    ගේ වෙනස් කම් නන් වෙලා තියෙනව. අන්තිමට ඒකනෙ ජෙප්පො ගෙප්පො උනේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ෂුවර් ඕක රට පණ්ඩිතයෙක් දීපු ලණුවක්. එහෙමම ගෙඩිය පිටින් ඔබ්බල.
    එක method එකක් එක රටකට හොදට වැඩ කරාට තව රටකට එහෙමම ගැලපෙන්නේ නෑ.
    ඔව් ෆිනලන්තෙ වගේ ජනගහනය අඩු රටවල උන් ඉගෙන ගත්තා කියලා දෙයල් නෑනේ. උන්ගෙ ජීවිත කොහොමත් හොදයි අපිට වඩා.
    මේ උඹලා දෙන්නගෙන් එකෙක්ට අදායාපනය සම්බන්ද PhD එකක් තියෙනව්ද? නැනේ. කටවහන් අහකට වෙන්න. අපි බුද්දිමත් මිනිස්සු යැව්වේ මේව ගේ වෙනස් කම් කරන්න :yes: :yes:

    🤭🤭
    අපි වගේ නූගත් Bsc කාරයොන්ට තේරෙන දේ phd උන් ගණන් ගන්නෙ නෑනේ.
    පරිමිතිය උගන්වන්න ඉස්කෝලෙ බිල්ඩින් මැන මැන ඉන්න ඕනේ නෑනේ. ළමයි 10-12 ,ක් ඉන්න ඉස්කොලවලට නම් හොදයි ඕවා.
     
    • Like
    Reactions: Asmodeus