ෆිනෑන්ස් ගෙවන්න බිරිඳ විකුණයි
තම වෑන් රථයට ෆිනෑන්ස් ගෙවීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් ආදරණීය බිරිඳ ගණිකා වෘත්තියේ යෙදවූ සැමියෙකු පිළිබඳ නුවර ප්රදේශයෙන් වාර්තාවේ.
කළුතර පනන්විල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ කළුතර පොලීසිය එහිදී අත්අඩංගුවට ගත් කාත්තාවකගෙන් මෙම තොරතුර අනාවරණය කරගෙන ඇත. අදාළ තරුණිය මහනුවර තෙල්දෙනියේ පදිංචි කාරියක වන අතර ඇයගේ සැමියා අදාළ වෑන් රථය මිලට ගෙන ඇත්තේ වාරික වශයෙන් ගෙවීමේ පදනම යටතේය.
කෙසේ නමුත් වෑන් රථයෙන් ආදායමක් නොලැබුනු පසු වෙනත් කිසිදු ආදායමක් නොමැති වූ විට තම බිරිදට යොජනාවක් කරන සැමියා මෙම රැකියාව තෝරාගැනිමට බලකොට ඇත.
අකැමැත්තෙන් නමුත් තම සැමියාගේ ඉල්ලීම ඉටුකිරීමට ගණිකා වෘත්තිය තෝරාගන්නා මේ බිරිඳ කලුතර පනන්විල පිහිටි මෙම නවාතැන් පොලට පැමිණ වෑන් රථයට වාරික ගෙවීම ආරම්භ කර ඇති බව ඇය පොලීසියට පැවසුවාය.

Code:
ceylonradio.co.uk
Last edited by a moderator: